slc
logo

LPL ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරැඹෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (08 දා) ආරම්භ කෙරිණි. ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා කොළඹ, දඹුල්ල සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර...

ශ්‍රී ලංකාවේ අවසන් උත්සාහය ව්‍යාර්ථ වෙයි

දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් සඳහා අවසන් උත්සාහයක නිරත වූ නමුත්, ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිංගේ නොදැවුණු අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්...

පළමු මට්ටමේ පුහුණුකරුවන්ගේ වැඩසටහන පරිවර්තන කමිටු සභාපතිවරයාගේ නිරීක්ෂණයට

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා, එහි පැවැත්වෙමින් තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යාපන අංශය විසින් ක්‍රියාත්මක කරමින් තිබූ පළමු ශ්‍රේණියේ (Level I) පුහුණු වැඩසටහනට...

ශ්‍රී ලංකාව අසිරු ජයග්‍රහණයකට සැරසෙයි

ඇන්ටිගුවාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ දෙවැනි සැසියේ අවසන් භාගයේදී තරගයේ පාලනය නැවතත් තමන් වෙත හරවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ අවසන් කඩුලු දෙකත් ඉක්මනින් දවාගෙන පළමු ඉනිමේ ලකුණු 50ක වාසියක් ලබාගත්හ. ඒ අනුව නැවතත් දෙවැනි ඉනිම අරඹමින් සාර්ථක...

දිමන්ත සහ ගිම්හාන් එකතුව ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

ආරම්භක පිතිකරු දිමන්ත මහවිතානගේ නොදැවුණු ලකුණු 155ක විශිෂ්ට ඉනිමත්, වමත් වේගපන්දු යවන ගිම්හාන් මෙන්ඩිස්ගේ කඩුලු 5ක දස්කමත් හේතුවෙන් ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 දා) පැවැති දෙවැනි යොවුන් එක්දින තරගයෙන්...

යොවුන් එක්දින තරගාවලියේ ජයත් ඉන්දීය බාළිකාවෝ අත්කර ගනිති

ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැති තරග 3කින් යුත් එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙනුත් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය බාළිකාවෝ තරගාවලිය 3–0ක් ලෙසින් පූර්ණ ජයක් වාර්තා කිරීමට සමත්වූහ. දෙරට අතර පැවැති තරග තුනෙහිම...

Articles

You are currently receiving All News

, , ,

හෝප් – ග්‍රීව්ස් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු ඈතට රැගෙන යති

ඉවසීමේ සටනක් ලෙස ආරම්භ වූ තෙවැනි දිනය, මැද භාගයේදී ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක්...

Read More
, , , ,

ශ්‍රී ලංකා–ඉන්දියා යොවුන් එක්දින සටන හෙට හම්බන්තොටින් ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දීය අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත එක්දින...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee