slc
logo

රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර කරද්දී කඩුලු 2ක් දැවී ලකුණු 206ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටී. පල්‍ලෙකැලේ ජාත්‍යන්තර...

සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි

නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට අද (15 දා) හැකියාව ලැබිණ. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන්...

සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක්දින තුන්කොන් තරගාවලියට අබුඩාබි බලා යාමට පෙර ක්‍රිකට් මුලස්ථානයේ දී ප්‍රකාශ කළේය. ඕනෑම...

අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන - අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගි වන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක්ම ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් යැයි ශ්‍රී ලංකා ‘ඒ‘...

ජැෆ්නා – ගෝල් තරගය ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (6) නිමාවට පත්වූ ජැෆ්නා - ගෝල් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. හම්බන්තොටදී පැවැති ජැෆ්නා හා ගෝල් අතර තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් පිලේ ආරාධනා‍වෙන් පළමුවෙන් පන්දුවට පහර...

දඹුල්ල දෙවැනි පූර්ණ ජය වාර්තා කොට පෙරමුණට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍ය කඩුලු 4කින් ජයගත් දඹුල්ල ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ දෙවැනි පූර්ණ ජය වාර්තා කරමින් ලකුණු සටහ‍නේ පෙරමුණට පැමිණියහ. තරගයේ අවසන් දිනයේ අවසන් ඕවර් කිහිපයේදී...

Articles

You are currently receiving All News

, , , , ,

උදේශිකාගේ කඩුලු ත්‍රිත්ත්වයක් – ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු පුහුණු තරගය ජය ගනිති

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා...

Read More
, , , , , ,

ජාතික පිලේ බහුතරයකගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ ජය ලබති

‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee