සති අන්තයේ පැවැති මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ වන විටත් හලාවත මේරියන්ස් සහ පොලීසිය ජයග්‍රහණ අත්කර ගෙන සිටියහ. මේ වන විට පැවැත්වෙන සෙසු තරග හයෙන් තරග තුනක් පමණම ඉරිදා (16) දහවල් වන විට නිම වන ස්වරූපයක පැවැතිණි. මග්ගොන පැවැති හලාවත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ හලාවත මේරියන්ස් සහ රාගම අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දී දෙවන දින තරගය නිම වන විට රාගම සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් කඩුලු 4කට ලකුණු 155ක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. - මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ දී හතරේ පහර 21ක් සහ හයේ පහර පහක් සමග අද (08) ලකුණු 206ක් රැස්...
සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමග අනිද්දා (6) ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය වේ. වසර 2012 නොවැම්බර් 17 වැනිදා සිය මුල්ම ටෙස්ට් තරගයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට අවතීර්ණ වූ ඔහු, තම සියවැනි ටෙස්ට් තරගයට එම ක්‍රීඩාංගණයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (පෙබරවාරි 01) පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම සමත් වුයේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 61කින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාජ ප්‍රධාතම තුන් දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජයේ නලීන් ප්‍රියදර්ශන කඩුලු ත්‍රිත්වයක් සමඟින් ලකුණු 58 කට කඩුලු 6 ක් දවා ලමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් විස්සයි 20 අන්තර් සමාජ ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 21 න් පහළ ටියර්...
ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්...
ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා බටහිර...
මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ අද (14) පැවැති මේජර් අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ සීමිත ඕවර්...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම සඳහා ‘ඔනර්‘, සන්ක්වික්...
අමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන්...
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීම සඳහා...
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් විස්සයි20 ලෝක...
ව්ස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව මුහුණදුන් දෙවැනි පුහුණු...

