ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ තරගාවලියේ දෙවන දිනය වූ අද (06) එස්.එස්.සී. - පානදුර තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියල් පන්දු 147කදී හතරේ පහර 11ක් සහ හයේ පහර හතක් සමඟ නොදැවී ලකුණු 137ක් ලබා සති අන්තයේ ප්‍රථම ශතකය ලැබීය....
බංග්ලාදේශ නැගීඑන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිව්දින තරගයේදී තුන්වැනි දිනය වන අද (02 වැනිදා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 219 ක් ලබා සිටියේය. බංග්ලාදේශ මුල් ඉනිමේ වාසිය...
පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එහි පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය 3 – 2කින් ජයගත්තේ පස්වන සහ අවසාන එක්දින තරගය ලකුණු 167කින් පහසුවෙන්ම ජය ගනිමිනි. පස්වන එක්දින තරගයේ සියලු වාසි පහසුවෙන් අත්කර ගත් ශ්‍රී ලංකා යොවුන්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සියල්ල ජයගත යුතු බව දන්නා නිසා කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එම තරග සැහැල්ලුවට නොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසීය. ඒ මහතා පවසන්නේ ඉදිරි සෑම තරගයක්ම පහසුවෙන් ජයග්‍රහණය කිරීම අපහසු බවයි....
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම සමග අද (25 දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු සිව්දින තරගය පළමු දින අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 46 කට සීමා විය. ඒ වන විටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම...
පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද දිනයේ සහභාගිවුණු දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ලකුණු 59 ක පරාජයක් පාකිස්තානු යොවුන් කණ්ඩායම හමුවේ අද (24 දා) අත්වින්දේය. තරග 5 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන පළමු පෙළ ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයෙවන අන්තර් සමාජ පළමු පෙළ ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ සුපිරි 8 තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්රිමියර් ලීග් සුපිරි...
ක්‍රිකට් ක්රීඩාවේ ‘බයිබලය’ ලෙසින් සැලකෙන ‘විස්ඩන්’...
වත්මන් පාසල් ක්‍රිකට් ක්රීඩකයන් අතුරින් ඉක්මණින්ම ජාතික...
එක්දින සහ විස්සයි-20 තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ...
ශ්රි ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කරන වේග පන්දු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතාගේ...

