ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ දිනක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදී සෙබස්තියනයිට්ස් පිල ලකුණු 47කින් පරාජය කළ ඒස් කැපිටල් ක්‍රීකට් සමාජය පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කරයි. හොරණ කලුතර ශ්‍රී ලංකා යුද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට කොළඹ උතුරු කණ්ඩායම සමත් විය. කොළඹ සීසීසී ක්‍රීඩා පිටියේ ඊයේ (22) පැවැති කොළඹ උතුරු 17න් පහළ කණ්ඩායම හා මහනුවර 17න් පහළ කණ්ඩායම අතර තරගයේදී...
මේ මස අවසානයේ ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම වැදගත් වන හෙයින් වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීමට තමන් තීරණය කර ඇතැයි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සූරතාව දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ද...
දින 22 ක් මුළුල්ලේ කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර අද (20 දා) දඹුල්ල අවුරා සහ බී-ලව් කැන්ඩි අතර තරගයෙන් නිමාවට පත් වනු ඇත. ක්‍රීඩාංගණ 2 කදී පැවැති මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට පෙර විචිත්‍රවත් සමාප්ති...
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිට පිටම වසර තුනක්ම දිනා සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ සහභාගි වූ තරග තුනම අප පහසුවෙන්ම ජය ගත්තේ අපේ ක්‍රීඩකයන් තුළ පවතින දක්ෂතාවය සහ ආත්ම විශ්වාසය කෙරෙහි තැබූ බලාපොරොත්තු මතම යැයි බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ප්‍රකාශ කළේය....
By Chamila Karawita කුසල් ලා යුගලය වූ කුසල් මෙන්ඩිස් ලකුණු 49 ක් සහ කුසල් පෙරේරා ලකුණු 53 ක් වශයෙන් ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය යටතේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක්...

Articles
You are currently receiving All News
“අපට අහිමි වූයේ දිනන්න තිබූ කුසලානයක්” - වයඹ නායක ශ්‍රී ලංකා...
ඉවසීම දරා ගැනීමේ ශක්තිය (endurance) හා රටවෙනුවෙන් සාමූහිකව ක්‍රීඩා...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ දක්ෂතා මත ඉදිරි වසර...
මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී (සිංහල ක්‍රීඩා සමාජ) ක්‍රීඩාංගණයේ...
දක්ෂතා ඇතත් අග හිඟකම් හා පහසුකම් නොමැතිව ඉදිරියට ඒමට නොහැකිව රටපුරා විසිර...
දැන් තරුණයන් ඉදිරියට එන කාලයයි. අපගේ කොල්ලන් ඉතාම දක්ෂයි. ස්වල්පවූ කාලයක්...
දැන් අපි ෆුල් රිදම් එකට (නියමානුකූල රිද්මයට) ඇවිත් ඉන්නේ අවශ්‍ය වන්නේ...
ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණභූමිය ලෙස සළකන ලන්ඩනයේ ලෝඩ්ස්...
ශ්‍රී ලංකා ‘ඒ’ හා බංග්ලාදේශ ‘ඒ’ අතර බෙත්තාරාම ආර්.ප්‍රේමදාස...
ශ්‍රී ලංකා ‘ඒ’ - බංග්ලාදේශ ‘ඒ’ අතර ආර්.ප්‍රේමදාස...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය චමරි...

