slc
logo

මතීෂ පතිරණට දීප්තිමත් අනාගතයක් තිබෙනවා – ක්‍රිස් සිල්වර්වුඩ්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශඒක්දින තරගයේදී ලකුණු 32කට කඩුලු හතරක් දවා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු වේගපන්දු යවන මතීෂ පතිරණට දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන තරුණ ක්‍රීඩකයකු යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු...

ශ්‍රී ලංකා කාන්තාවෝ සටනක් දී පරදියි

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා පිල අතර හෝව් හිදී පැවැති පළමු පන්දුවාර විස්සයි-20 තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 12 ක ජයක් ශ්‍රී ලංකා පිලට එරෙහිව අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා...

ශ්‍රී ලංකාව පහසු ජයකින් ආසියානු කුසලාන අරඹයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් ශ්‍රී ලංකාව අත කරගත්තේය. මෙම තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ පැවැති පළමු තරගය වූ මෙයින් ශ්‍රී ලංකාව ජය ගැනීම සුපිරි හතර දෙනාගේ වටයට යෑමේ වැඩි අවස්ථා...

කොදෙව් යෞවනයෝ තරගාවලිය එකට එක කරති

පළමු තරගය ජය ගත්තද දෙවැනි තරගයේදී යළි සටනට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයෝ රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (30 දා) පැවැති දෙවැනි පන්දුවාර 50 තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව ලකුණු 195 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළේය. ඒ් සමඟම...

අවු. 17 න් පහළ යූත් ලීග් ශූරතාව කොළඹ උතුරට

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ ශූරතාව අපරාජිත කොළඹ උතුර පිල දිනා ගත්තේය. එන්සීසී ක්‍රීඩා පිටියේ පැවැති අවසන් මහා තරගයේදී කොළඹ උතුරු 17න් පහළ පිල විසින්...

ආසියානු ක්‍රිකට් මංගල්‍යය ඇරඹෙයි – ඉන්දියාව සමඟ සමතැන් ගැනීමට ශ්‍රී ලංකාවට හොඳම අවස්ථාව!

BY CHAMILA KARAWITA පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියට මෙන්ම දශක 4 කට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර අගෝස්තු 30 දා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන්හි පැවැත්වෙන තරගයෙන් ආරම්භ වනු ඇත. දෙමුහුන් තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක මෙම...

Articles

You are currently receiving All News

, , , , ,

ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළට – දින්නොත් ‘බෝනස්’ එකකුත්

2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee