පන්දුවට පහරදීමේ දී සහ පන්දු යැවීමේ දී මේ වන විට සුපිරි දක්ෂතා පෙන්වමින් සිටින ශ්‍රී ලංකා යෞවන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන විමෝක්ෂා බාලසූරිය සහ අසේනි තලගුණේ දක්ෂතා හේතුවෙන් කොළඹ එන්.සී.සී. පිටියේ අද (07) පැවැති තරගයෙන් මලයාසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව...
කඩුලු ත්‍රිත්වයක්ද සමගින් අසේනි තලගුණේ ලකුණු දහයක් ඇතුළත කඩුලු පහක් බිඳ දැමීමට සමත්වීම මුල් කර ගනිමින් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකාවෝ මලයාසියා ජාතික කණ්ඩායම තෙවැනි විස්සයි 20 තරගයෙන් ද ලකුණු 118 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අද (05 දා) අත්කර ගත්තේය. මේ...
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම සහ මලයාසියා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (03) පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු හතක පහසු ජයග්‍රහණයක් අත්කර ගත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකාවෝ තරග පහකින් සමන්විත...
මලයාසියාවේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේ දී අද (02) පැවැති ප්‍රථම විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම කඩුලු පහක ජයක් ලැබීය. මුලින් පන්දුවට...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත නම් කරන ලද...
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) පෙරවරුවේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. පන්දුවාර විස්සයි-20 තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග කොළඹදී පැවැත්වෙනු ඇත....

Articles
You are currently receiving All News
ලකුණු 40 ක් ඇතුළත ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනෙකුම දැවී ගොස් තිබියදී පිටියට එක්...
එළැඹෙන අවුරුදු 19 න් පහළ බාළිකා යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ...
ගාල්ල කණ්ඩායමේ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීිඩිකා රිශ්මි සංජනා විසින් ලකුණු 11...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු. 19 න්...
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන වයස...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ලද වයස අවුරුදු 19 න්...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6...
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට්...
මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට්...
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්ෂතාවක්...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්...

