slc
logo

යොවුන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ජයක්

ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු සහ එකම පන්දුවාර 50 එක්දින තරගයෙන් ලකුණු 180 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම අද (28 දා) සමත්වූවේය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ජයත් සමඟ...

සිව්වැනි තරගයේ ජයත් ශ්‍රී ලංකා බාලිකාවන්ට

තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියට සහභාගිව සිටින ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි තරගයත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 09 ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ ක්‍රීඩිකාවෝ...

ඔස්ට්‍රේලියානුවන් හමුවේ ශ්‍රී ලංකා බාළිකාවෝ විස්සයි-20 ජය ගනිති

ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ලේ පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන්ද ඔස්ට්‍රේලියානු බාළිකා පිලට එරෙහිව ශ්‍රී ලංකා බාළිකා ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්තේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම...

ශ්‍රී ලංකා යෞවනියෝ තරග 2-0 කින් පෙරමුණට

අවුරුදු 19න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ඔස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 29ක ජයක් ලැබූ ශ්‍රී ලංකා යෞවනියෝ තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණට...

බාළිකාවන්ගේ විස්සයි-20 ශක්තිය උරගා බැලීම හෙට දඹුල්ලේදී ඇරඹෙයි

අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය හෙට (20 වැනිදා) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට්...

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා බාළිකා තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහය ‘මැලිබන්‘ වෙතින්

සැප්තැම්බර් මස 20 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය සදහා අනුග්‍රහය දැක්වීමට මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන මැලිබන් ආයතනය ඉදිරිපත්ව සිටියි. ඒ...

Articles

You are currently receiving All News

, , , ,

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව කඳවුරු බඳින්න බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ හෙට ශ්‍රී ලංකාවට 

ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee