slc
logo

යොවුන් පිල එංගලන්තය බලා පිටත්ව යයි

දිනුර කළුපහනගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (22) දහවල් එංගලන්තය බලා පිටත්ව ගියහ. ක්‍රීඩකයන් දහ අට දෙනෙකුගෙන් සමන්විත යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ අද පැවැති ආගමික වතාවත් වලින් අනතුරුව එංගලන්ත සංචාරය සඳහා නික්ම ගියහ....

යොවුන් පිල මෙහෙයවීමේ වගකීම දිනුර කලුපහනට

ජුනි සහ ජූනි මාසවලදී එංගලන්තයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක දිනුර කලුපහනව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ගාල්ල මහින්ද විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට ප්‍රවිෂ්ඨව...

යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය 24 දා ඇරඹෙයි

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩයක් ලෙසින් සැලකෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලිය මෙම මස 24 වැනිදා මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. සමාරම්භක දිනයේදී කොළඹ උතුරු කණ්ඩායමත් කොළඹ දකුණු කණ්ඩායමත් තරග වැදීමට...

ශ්‍රී ලංකා යොවුන් පිල ජුනි – ජූලි මසවලදී එංගලන්තයට

සිව්දින තරග දෙකකට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ජුනි සහ ජූලි මාස වලදී එංගලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිතය. මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදිනු ලබන එක්දින තරග 3 න් පළමු තරගය දිවා/රාත්‍රී තරගයක්...

ඔස්ට්‍රේලියා 19න් පහළ කාන්තා කණ්ඩායම කඩුලු දෙකකින් එංගලන්තය පරාජය කරයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා -  ඔස්ට්‍රේලියා - එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවැති ඔස්ට්‍රේලියා - එංගලන්ත කාන්තා තරගය තියුණු මුහුණුවරකින් පසුව ඔස්ට්‍රේලියාව කඩුලු දෙකකින් ජය ලැබීය. මුලින් පන්දුවට...

ඔස්ට්‍රේලියා 19න් පහළ කාන්තා කණ්ඩායම අවසාන පන්දුවේදී ජය ගනී

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා - එංගලන්ත තුන්කොන් විස්සයි 20 කාන්තා අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවැති ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගය උණුසුම් මුහුණුවරක් උසුලමින් තිබියදී ඔස්ට්‍රේලියාව අවසාන පන්දුවේදී...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee