slc
logo

අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් එස්. එස්. සී. පිල මෙම පූර්ණ තරග ජය වාර්තා...

23න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින තරගාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අවුරුදු 23න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට් තරගාවලිය ජූනි මස 21 වැනිදා ආරම්භ වූ අතර, දේශීය වයස් කාණ්ඩ ක්‍රිකට් දින දසුනේ ප්‍රධාන තරගාවලියක් ලෙස සැලකෙන මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ 26ක් එක්ව සිටිති. කණ්ඩායම් 26ක්...

කැන්ඩි කස්ටම්ස් ලකුණු 33 කට සීමා වෙද්දී පළමු දිනයේදී ශතක 3 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය සමාරම්භක දිනය වූ ජුනි මස 21 වැනිදා පැවැති තරග වලදී  විශේෂ අවධානය දිනාගත් සිදුවීම බවට පත්වුණේ නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී කැන්ඩි කස්ටම්ස් පිල ලකුණු 33 කට...

බ්ලූම්ෆීල්ඩ් සමඟ සම ශූරයින් වූ සී.සී.සී. සිව් මසක් ඇතුළත තුන්වතාවක් ශූරයෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අවුරුදු 23 න් පහළ නැගී එන කණ්ඩායම් අතර අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අතර පැවති අවසාන මහ තරගය ප්‍රතිඵල රහිත වීම මත කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙසින් අද (24 දා) අභිෂේක ලදහ. එස්.එස්.සී...

අංජල – ඉනුක සී.සී.සී ඉනිම ඔසවා තබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23 න් පහළ නැගී එන කණ්ඩායම් අතර අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (23) ආරම්භ වූ සී.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අතර අවසාන මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන සී.සී.සී කණ්ඩායමේ හයවන කඩුල්ලට නායක අංජල බණ්ඩාර (නොදැවී ලකුණු 115ක්)...

පිට පිටම තෙවැනි වතාවටත් සී.සී.සී. පිල අන්තර් සමාජ කිරුළක් අභියස

ගෙවී ගිග වසරකට ආසන්න කාලය තුළ පිට පිටම අන්තර් සමාජ ක්‍රිකට් ශූරතා දෙකක්ම දිනා සිටින මේට්ලන්ඩ් පෙදෙසේ සී.සී.සී ක්‍රිකට් සමාජය මේ මස 23 සහ 24 දිනවල ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 23 න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් අවසාන මහා තරගයේද ශූරතාව...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee