slc
logo

ඉන්දීය ක්‍රීඩිකාවෝ තරගාවලිය කළින්ම ජය ගනිති

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම අතර තීරුවාන්තපුරම්හිදී පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන්ද පහසු ජයක් වාර්තා කළ ඉන්දියානුු ක්‍රීඩිකාවෝ තරගාවලියේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට අද (26 වැනිදා) සමත්වූහ. ජයග්‍රහණය...

ශෆාලිගේ වේගවත් අර්ධ ශතකයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්

කාන්තා ලෝක කුසලානය දිනාගත් අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සුරතට ‍ගෙන විශාල ආකර්ශනයක් දිනූ ශෆාලි වර්මා පන්දු 34කදී හයේ පහරක් හා හත‍රේ පහර 11ක් සමඟ නෙදැවී රුස්කළ වේගවත් ලකුණු 69 හේතුවෙන් ඉන්දීය කාන්තාවෝ දෙවැනි විස්සයි20 තරගය පන්දු 49ක් ඉතිරිව තිබියදී...

ඉන්දියානු කාන්තාවෝ තරගාවලියේ පෙරමුණ ගනිති

කාන්තා ලෝක කුසලානය දිනා ගනිමින් මාසයකට ආසන්න කාලයක් ගෙවී ගියද එම තරගාවලියේදී පිතිකාරිණියක ලෙස රඳවා තබා ගත් රිද්මය එලෙසින්ම රැගෙන ආ ජිමීමා රොඩ්‍රිගස්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව අද (21 දා) පැවැති පළමු විස්සයි-20 තරගයේ ද අර්ධ ශතකයක් වාර්තා කරමින් ඉන්දීය...

ඉන්දීය තරග සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා පිලට නවක මුහුණු කීපයක්

දෙසැම්බර් 21 වැනිදා සිට ඉන්දියාවේ පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට, පළපුරුදු ක්‍රීඩිකාවන්ට වඩා නවක සහ තරුණ ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථා ලබාදීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන...

විස්සයි-20 තරග 5 කට ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා කාන්තා පිල ඉන්දියාවට යයි

ඉන්දියානු කාන්තා කණ්ඩායමට එරෙහිව විස්සයි-20 ජාත්‍යන්තර තරග 5 කට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ මසදී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවනු ලබන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන්නේද...

ශ්‍රී ලංකා 19න් පහළ බාලිකාවෝ තරගාවලියම 5 – 0කින් ජය ගනී

   සංචාරක මලයාසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම අතර අද (10) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති පස්වන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ද කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කරගත් ශ්‍රී ලංකා 19න් පහළ බාලිකා කණ්ඩායම මේ...

Articles

You are currently receiving All News

, , ,

ලෝක කුසලානේ පෙරසූදානමට නවසීලන්ත තරගාවලිය හොඳ අවස්ථාවක් – චමරි අතපත්තු

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකා කාන්තා...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar