slc
logo

මැලේසියානු කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) පෙරවරුවේදී ශ්‍රී ලංකාවට පැමිණියේය. පන්දුවාර විස්සයි-20 තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග කොළඹදී පැවැත්වෙනු ඇත....

මැලේසියා කාන්තා කණ්ඩායම 29 වැනිදා ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා පිලට එරෙහිව තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සදහා මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. තරගාවලියේ සියලුම තරග කොළඹදී පැවැත්වෙන අතර එන්.සී.සී. සහ කෝල්ට්ස් යන ක්‍රීඩා...

කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව පස්වැනි තැනට

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග නිමාවෙද්දී ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත්වීමට සමත් විය. හිටපු ලෝක ශූර කණ්ඩායමක් වන නවසීලන්තය 6 වැනි ස්ථානයට පත් කරමින් ශ්‍රී ලංකා පිල ඉදිරියට පැමිණි අතර, බංග්ලාදේශය හා පාකිස්තානය ද ශ්‍රී ලංකාවට...

පාකිස්තානය සමඟ තරගයටත් වර්ෂාව බාධා කරයි

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් අවසන් තරගය වර්ෂාව හේතුවෙන් නවතා දමා පාකිස්තානයට හා ශ්‍රී ලංකාවට එක් ලකුණ බැගින් පිරිනැමීමට තීරණය විය. ඒ අනුව ශ්‍රී ලංකා  පිල ලකුණු 5ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉහළ ගිය අතර, පාකිස්තානය ලකුණු 3ක්...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දැවැන්ත ජයක් අපේක්ෂා කරද්දී පාකිස්තානු ක්‍රීඩිකාවෝ පළමු ජය සොයයි

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවසන් තරගය හෙවත් මූලික තරග වටයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවනු ලබන අවසන් තරගය, පාකිස්තානු කාන්තා කණ්ඩායමට එරෙහිව හෙට (24 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. පාකිස්තානු කණ්ඩායම...

මල්කිට තරවටු කොට අවවාද කරයි

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනුගමනය කළ යුතු ආචාර්ය ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකා මල්කි මදාරාට අන්තර්ජාතික ක්‍රිකට්...

Articles

You are currently receiving All News

, , , ,

කාන්තා ක්‍රිකට් අවසන් මහ සටන චිලව් මේරියන්ස් – යුද හමුදාව අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත...

Read More
, , , , , ,

හලාවත මේරියන්ස් කාන්තා පිලට ලකුණු 164ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ අතරේ පැවැත්වෙන ඕවර් 50...

Read More
, , , , ,

නවසීලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 8 ක පරාජයක්

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee