අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් 2025 තරගාවලිය යටතේ අද (11 දා) පැවැත්වෙන 12 වැනි තරගය හෙවත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීම සඳහා...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය හෙට (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග දෙකකට සහභාගිවී මේ වන විට තරගයක් පරාජයවී තරගයක් විසඳුමකින් තොරව නිමාකොට ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය හෙවත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගිවනු ලබන තෙවැනි තරගය හෙට (11 වැනිදා) එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවීමට නියමිතව තිබූ දෙවැනි තරගය හෙවත් ඔස්ට්‍රේලියානු පිලට එරෙහි තරගය සම්පුර්ණයෙන්ම වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අත හැර දැමීමට සිදුවිය. එබැවින් දෙපිළටම...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සිය දෙවැනි තරගයේදී හෙට තමන්ට හුරු පුරුදු කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වදී. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඉදිරියේ උපරිම ප්‍රයෝජන ගැනීමට සහ ඔවුන්ගේ පිතිකරණ සහ පන්දු රැකීමේ දුෂ්කරතා සමනය කරගෙන...
රැක ගත හැකි මට්ටමේ උඩ පන්දු හතරක්ම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතින් ගිලිහෑ යෑම හේතුවෙන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් වුණු ශ්‍රී ලංකා සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම් අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 59 ක ජයක් වාර්තා...

Articles
You are currently receiving All News
ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත බංග්ලාදේශ ඒ කාන්තා කණඩායම ශ්‍රී...
‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ඒ කාන්තා ක්‍රිකට් කණ්ඩායම...
ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිත බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව...
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ තුන්කොන් ක්‍රිකට්...
ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වුණු තෙවැනි...
ශ්‍රී ලංකා කාන්තා ක්රිිකට් ඉතිහාසයේ ශතකයක් ලද තෙවැනි ක්‍රීඩිකාව බවට පත්...
රැකගත යුතුම උඩපන්දු 2 ක් හර්ෂිතා මාධවී අතින් ගිලිහී යෑම නිසා ලෝක කුසලාන...

