එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයදී ඔක්තෝම්බර් මසදී ආරම්භ වනු ලබන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද තරග නිලධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙදෙනකු ඇතුළත්ව සිටියි. තරග තීරකවරියක ලෙස කටයුතු කරනු ලබන මිෂෙල් පෙරේරා සහ විනිසුරුවරියක...
ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට හිමි කාණ්ඩය යටතේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ලොව හොඳම රටවල් පසු වුවත් අපේ උපරිමය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණහොත් ඕනෑම රටක් පරාජය කිරීමේ හැකියාව තම කණ්ඩායම සතු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සඳහන් කර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘නිල ක්‍රිකට්‘ ඇඟලුම් සහකරු ලෙසින් කටයුතු කරනු ලබන Moose Clothing සමාගම විසින් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම භාවිතා කරනු ලබන නිල ජර්සිය එළිදැක්වීමට අද (23 දා) පෙරවරුවේදී පියවර ගනු ලැබීය. ඔක්තෝම්බර් මස...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබී ඇත්තේ ඉතාම ශක්තිමත් කණ්ඩායම්වලින් සමන්විත කාණ්ඩයක වුවත් එය තමන් සුභවාදී ලෙස දකින බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා සඳහන් කර සිටියි. ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට...
තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම, නවසීලන්ත බාලිකා පිලට එරෙහිව තරග වැදි පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 69 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රෙව්ශයක් අත්කරගැනීමට...
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට යළිත් පළපුරුදු...

Articles
You are currently receiving All News
මෙම මස 21 වැනිදා ආරම්භ වීමට නියමිත කාන්තා විස්සයි-20 ලෝක කුසලාන...
By Chamila Karawita විස්සයි-20 තරග අංශය යනු ඕනෑම කණ්ඩායමකට විවෘත තරග අංශයක්...
ඕස්ට්‍රේලියාවේදී මේ මස 21 සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වෙන මීළග කාන්තා...
By Chamila Karawita ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක...
නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් අවුරුදු 23න්...
නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළලේ කාන්තා අවුරුදු 23න් පහළ (නැගීඑන)...
කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා...
අපට පුහුණුවීමට ලැබෙන්නේ පැති විකට්ටුවලයි. ක්‍රීඩාංගණය මැද තණතිල්ලේ...
කාන්තා සුපිරි අන්තර් පළාත් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසට තේරීමෙන්...
දක්ෂතා සහිත කාන්තා ක්‍රීඩිකාවන් සොයා ගැනීමේ ප්‍රධාන අරමුණ ඇතිව...
ශ්‍රී ලංකාවේ 20-20 කාන්තා ක්‍රිකට් නායිකාව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර්...

