කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයයටතේ ඉගෙනුම ලබන සිසුන් 160 දෙනෙකුට ක්‍රීඩා මාධ්‍යකරණය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික වැඩසටහනක් පවත්වන...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2027 වසරේ පළමු වරට පැවැත්වීමට නියමිත කාන්තා ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අවසන් තීරණයක් දැනුම් දී නොමැති බව ශ්‍රී ලංකා...
ජපාන ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවත්නා අවබෝධතා ගිවිසුම යටතේ ජපානයේ වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටියි. මෙම සංචාරයේදී ජපාන වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 17න් පහළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ට දක්ෂතා ඇගයෙන "ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2025" (Dialog Sri Lanka Cricket Awards 2025) සම්මාන උළෙල හෙට (06) කොළඹදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය. 2025 තරග වාරය තුළ ජාත්‍යන්තර සහ පළමු...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ඉතිහාසයේ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 132ක් රැස් කළ කැන්ඩි රෝයල්ස් පිලේ ආරම්භක පිතිකරු ළහිරු උදාරගේ අතිවිශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කැන්ඩි රෝයල්ස් කණ්ඩායම අද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සකස් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පත තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත භාරදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බව අනාවරණය කළේ අද (28) ශ්‍රී ලංකා ක්‍රිකට්...

Articles
You are currently receiving All News
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිටි ශ්‍රී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය නවීකරණය කරන අරමුණින් සකස් කෙරෙමින්...
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා වන ජේ ෂා මහතා සහ ඉන්දීය...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල් තුනේ ‘ඒ’ කණ්ඩායම් සහභාගි වන...
2026–2027 දින දර්ශනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර...
ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, දිවයින පුරා...
ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට්...
“පරිවර්තන කමිටුව“ පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “මූල්‍ය අර්බුදයක“...
ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2026...
මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව...

