slc
logo

මූල්‍ය අර්බුද වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කරයි

“පරිවර්තන කමිටුව“ පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “මූල්‍ය අර්බුදයක“ මුහුණ දී සිටින බවට ඇතැම් මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා, සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුලු කිසිදු පදනමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි. 1973 අංක 25 දරන...

ශ්‍රී ලංකා-ඉන්දියා-ඇෆ්ගනිස්තානු ‘ඒ‘කණ්ඩායම් දඹුල්ලේදී තුන්කොන් සටනක

ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන ජුනි මස 09 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසන්...

LPL හයවැන්න ජුලි 17 වැනිදා ජැෆ්නා සහ ගෝල් අතර තරගයෙන් ආරම්භ වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2026 හෙවත් එල්.පී.එල්. ඉතිහාසයේ 6 වැන්න ලබන ජූලි 17 වැනිදා ගියවර ශූරයන් වන ජැෆ්නා කණ්ඩායම සහ අනුශූරයන් වන ගෝල් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. මෙම තරගය ප.ව. 7.30 ට එස්. එස්. සී....

උතුරු නැගෙනහිර ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් මන්නාරමේ සජින්තිනි ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට

මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව පිටුවක් එක් කරමින් මන්නාරම් දිස්ත්‍රික්කයේ පේසාලෙයිහි ශාන්ත පාතිමා විදුහල නියෝජනය කළ සතීෂ්කුමාර් සජින්තිනි, නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට (12දා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින...

නිකිල් අභිලාෂ්ගේ ශතකයෙන් ඕල්ඩ් ධර්මපාලියන්ස්ට ලකුණු 51ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ තරග හත අතරින් එකම ශතකය වාර්තා කිරීමට ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමේ නිකිල් අභිලාෂ් සමත් විය. ලන්කන් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති තරගයේදී ඔහු ලකුණු 107ක් රැස්...

අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරග කාලසටහනේ සංශෝධනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (Sri Lanka Cricket) සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග කාලසටහනෙහි සඳහන් තරගවල සංශෝධනයක් සිදු කිරීමට තරග සංවිධායක කමිටුව පියවර ගෙන ඇත. මෙම සංශෝධනයට අනුව මේ මස 13 වැනිදා සිට ආරම්භ වන තරග...

Articles

You are currently receiving All News

, , , , , , , , , ,

දේශීය ක්‍රිකට් ප්‍රමිතිය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා – තරගාවලි කමිටු සභාපති නලින් අපොන්සු

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා...

Read More
, , , , ,

විස්සයි–20 ලෝක කුසලාන තරග විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

අයි.සී.සී. පිරිමි විස්සයි–20 ලෝක කුසලාන 2026 තරගාවලියේ මූලික වටයේ තරග සඳහා...

Read More
, , , ,

විස්සයි-20 ලෝක කුසලානට සූදානම් වන SSC ක්‍රීඩාංගණය ක්‍රීඩා ආලෝකමත් වෙයි

අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වෙමින්...

Read More
, , ,

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ලෝක කුසලාන රට පුරා සංචාරය ඇරඹෙයි – හෙට ගුවනින් ප්‍රේමදාස පිටියට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් තවත් දින 17 කින් ආරම්භ වීමට නියමිත ICC...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar