ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්ලේට් තරග වටයේ අද (7) ටැමිල් යූනියන් පිල ඉනිමක හා ලකුණු 141කින් නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය පරාජයට පත් කළේය....
අයි.සී.සී. පිරිමි විස්සයි–20 ලෝක කුසලාන 2026 තරගාවලියේ මූලික වටයේ තරග සඳහා විනිසුරුවරුන් 24 දෙනෙකු සහ තරග තීරකවරුන් 6 දෙනෙකු පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත් බව නිවේදනය කර සිටියි. මූලික තරග වටයෙන් අනුතරුව පැවැත්වෙන සුපිරි කණ්ඩායම් 8 අතර තරගාවලිය...
පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන කුසලාන සංචාරයේ දෙවැනි අදියර ආරම්භ කරමින් එම කුසලානය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී...
අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වෙමින් පවතින කොළඹ එස්. එස්. සී. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක පද්ධතිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් තවත් දින 17 කින් ආරම්භ වීමට නියමිත ICC පිරිමි පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලාන, ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් වෙත සමීප කරමින් සිදුකිරීමට නියමිත ‘කුසලාන සංචාරය‘ නිල වශයෙන් ආරම්භ කිරීම...
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා වන ප්‍රවේශපත්‍ර දැන් www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සෘජු නායකත්වය යටතේ 2019 සිට මේ...
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ජාතික උසස් දක්ෂතා...
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට සිදුවූ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ...
පසුගිය දිනවල ඌව පළාතට ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවගේ...
මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තුළ ඇතිවී...
ලබන 2026 වසරේ පැවැත්විමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වය සහිතව පැවැත්වීමට නියමිත අයි.සී.සී....
ක්‍රිකට් විනිසුරුවරුන් බඳවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්...
ජාතික ක්‍රිකට් පද්ධතියට උසස් මට්ටමේ ක්‍රීඩකයින් බිහිකරලීම වෙනුවෙන් වන ක්‍රීඩක...
සැප්තැම්බර් මස 20 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ඔස්ට්‍රේලියානු...
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන්ම අවධානය යොමු කර සිටින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආර්ථිකය ඉදිරියේදී රුපියල් බිලියන 100ක් දක්වා ඉහළට ඔසවා...

