slc
logo

දේශීය ක්‍රිකට් ප්‍රමිතිය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා – තරගාවලි කමිටු සභාපති නලින් අපොන්සු

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලින් අපොන්සු මහතා පැවැසීය. එළැඹෙන තරගවාරයේ සිට මේජර් ලීග්...

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න අප්‍රේල් 06 දා ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය මෙවරත් අප්‍රේල් මස 06 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. පස්වැනි වතාවටත් පැවැත්වෙන මෙවර තරගාවලිය මැයි මස 07 වැනිදා පැවැත්වීමට...

රාගම සහ මීගමුව ක්‍රිකට් සමාජ ජයග්‍රහණ අත්කර ගනිති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද අවසන් වු තරග අතුරින් රාගම ක්‍රිකට් සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ.  මේ කණ්ඩායම් දෙක ජයග්‍රහණ අත්කර ගත්තේ රාගම ක්‍රිකට් සමාජය කඩුලු අටකින් කොළඹ...

ලියෝ ක්‍රිකට් සමාජය සතියේ ප්‍රථම ජය අත්කර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට ලියෝ ක්‍රිකට් සමාජය සමත් විය.  කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ පැවැති ලියෝ ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය...

පිතිකරුවන් තිදෙනෙකු සහ පන්දු යවන්නන් තිදෙනෙකු ප්‍රථම දිනයේ දී විශේෂ දක්ෂතා දක්වති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (13 දා) ආරම්භ වු මේ සති අන්තයේ තරග කිහිපයේ දී පිතිකරුවන් තිදෙනෙකු ශතක රැස් කළ අතර පන්දු යවන්නන් තිදෙනෙකු ද කඩුලු පහ සහ එය ඉක්මවා දවාලීමට සමත් විය.  මීට අමතරව පන්දු...

කණ්ඩායම් තුනකට ජයග්‍රහණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ  තරග අතුරින් මීගමුව ක්‍රිකට් සමාජය, එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ.  මේ කණ්ඩායම් තුන ජයග්‍රහණ අත්කර ගත්තේ...

Articles

You are currently receiving All News

, , ,

නැෂනල් සුපර් ලීග් සිව්දින ශූරතාව පිට පිටම දෙවැනි වතාවටත් ගාල්ල දිනාගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද නැෂනල් සුපර් ලීග් 2025 ක්‍රිකට්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee