ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට ලියෝ ක්‍රිකට් සමාජය සමත් විය. කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ පැවැති ලියෝ ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (13 දා) ආරම්භ වු මේ සති අන්තයේ තරග කිහිපයේ දී පිතිකරුවන් තිදෙනෙකු ශතක රැස් කළ අතර පන්දු යවන්නන් තිදෙනෙකු ද කඩුලු පහ සහ එය ඉක්මවා දවාලීමට සමත් විය. මීට අමතරව පන්දු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ තරග අතුරින් මීගමුව ක්‍රිකට් සමාජය, එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ. මේ කණ්ඩායම් තුන ජයග්‍රහණ අත්කර ගත්තේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්ලේට් තරග වටයේ අද නිමාවූ තරග තුනම ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. හලාවත මේරියන්ස් පිලට එරෙහිව කුරුණෑගල වෙලගෙදර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (01 දා) නිමාවට පත් වු තවත් තරග පහක් අතුරින් යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය යුද හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය ජයග්‍රහණ අත්කර ගත්තේ පහසු ආකාරයන්ගෙනි....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ ජය වාර්තා කිරීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය අද සමත් වුයේ කඩුලු නවයකින් ලියෝ ක්‍රිකට් සමාජය පරාජයට පත් කරමිනි. කටුනායක ගුවන් හමුදා පිටියේ පැවැති මේ තරගයේ දී ලියෝ...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 තරගාවලියේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (17 දා) ආරම්භ වුණු අන්තර් සමාජ පළමු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20...
2025 නැෂනල් සුපර් ලීග් තරගාවලියට පෙර මෙන්ම තරගාවලිය අතරතුර සිදුකරන ලද...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද නැෂනල් සුපර් ලීග් 2025 ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
කොළඹ එස්.එස්.සි. ක්රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් සිව්දින...


