ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී යුද හමුදා ක්‍රීඩා සමාජය විසින් ඉනිමකින් සහ ලකුණු 199කින් රාගම ක්‍රීඩා සමාජය පරදා ජයග්‍රහණයක් අත්කර ගත්තේය. යුද හමුදා...
විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කර එස්සීසී ක්‍රීඩාංගණය විදුලි ආලෝක ධාරා සහිතව නවීකරණය වෙමින් පවතින අතර, ඒ පිළිබද මාධ්‍ය දැනුවත් කිරිමක් ඊයේ (2) එම පරිශ්‍රයේදී සිඳුවූ අතර, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවැසූවේ දිවා රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීමට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ ප්‍රථම දිනයේ (2) කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ ගයාන් මනීශාන් පන්දු 162කදී හයේ පහර 5ක් හා හතරේ පහර 15ක් සමඟ ලකුණු160ක් ලබා දස්කම් දැක්වීය. ටැමිල්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද වැලිසර නාවික හමුදා පිටියේ පැවැති නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ලියෝ ක්‍රිකට් සමාජයේ මංගල ප්‍රදීප් ලකුණු 83කට කඩුලු අටක් දවා විශිෂ්ට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද නිමාවට පත් වු තරග හතරක් අතුරින් මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ. මොරටුව ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 79කින් කොළඹ මැලේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ දෙවැනි දිනය වු අද (28) සීසීසී පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 595ක් ලබා අත්හිටුවද්දී ශතක 2ක් හා අර්ධ ශතක 4ක් වාර්තා විය. මෙම ලකුණු එකතුව මෙවර...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග්...
මෙරට පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම...