slc
logo

යුද හමුදාවට ඉනිමක පහසු ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී යුද හමුදා ක්‍රීඩා සමාජය විසින් ඉනිමකින් සහ ලකුණු 199කින් රාගම ක්‍රීඩා සමාජය පරදා ජයග්‍රහණයක් අත්කර ගත්තේය.  යුද හමුදා...

එස්එස්සී පිටියේ දිවා – රාත්‍රී ටෙස්ට් තරග බලාපොරොත්තු විය හැකියි – සමන්ත දොඩන්වෙල

විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කර එස්සීසී ක්‍රීඩාංගණය විදුලි ආලෝක ධාරා සහිතව නවීකරණය වෙමින් පවතින අතර, ඒ පිළිබද මාධ්‍ය දැනුවත් කිරිමක් ඊයේ (2) එම පරිශ්‍රයේදී සිඳුවූ අතර, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවැසූවේ දිවා රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීමට...

ගයාන් මනීශාන්ගෙන් අගනා ලකුණු160ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‍පස්වැනි සතියේ ප්‍රථම දිනයේ (2) කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ ගයාන් මනීශාන් පන්දු 162කදී හයේ පහර 5ක් හා හතරේ පහර 15ක් සමඟ ලකුණු160ක් ලබා දස්කම් දැක්වීය. ටැමිල්...

මංගල ප්‍රදීප් ලකුණු 83කට කඩුලු අටක් දවා ගනියි

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද වැලිසර නාවික හමුදා පිටියේ පැවැති නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ලියෝ ක්‍රිකට් සමාජයේ මංගල ප්‍රදීප් ලකුණු 83කට කඩුලු අටක් දවා විශිෂ්ට...

සෙබස්ටියනයිට්ස් සහ මොරටුව ක්‍රීඩා සමාජ ජයග්‍රහණ අත්කර ගනී

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද නිමාවට පත් වු තරග හතරක් අතුරින් මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ. මොරටුව ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 79කින් කොළඹ මැලේ...

සීසීසී පිලෙන් ශතක – අර්ධ ශතක වැස්සක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‍සිව්වැනි සතියේ දෙවැනි දිනය වු අද (28) සීසීසී පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 595ක් ලබා අත්හිටුවද්දී ශතක 2ක් හා අර්ධ ශතක 4ක් වාර්තා විය. මෙම ලකුණු එකතුව මෙවර...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar