slc
logo

පොලිස් පිලේ අශේන් බණ්ඩාරගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‍තෙවැනි සතියේ ප්‍රථම දිනය වු අද (19) පොලිස් පොලිස් ක්‍රීඩා සමාජයේ අශේන් බණ්ඩාර ලකුණු 121ක් ලබා ගැනීමට සමත් විය. කෝල්ට්ස් පිටියේ පැවැති තරගයේදී හලාවත මේරියන්ස්...

කණ්ඩායම් හතරක් ‘ටියර් බී කොටසේ‘ ජයග්‍රහණ අත් කරගනිති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද නිමාවට පත් වු තරග පහෙන් තරග හතරකම පූර්ණ තරග ජයග්‍රහණ ලෙස වාර්තා විය. මීගමුව ක්‍රීඩා සමාජය, යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය, ලියෝ ක්‍රිකට් සමාජය සහ කොළඹ මැලේ ක්‍රීඩා...

නුගේගොඩ ක්‍රිකට් සමාජයට පූර්ණ ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තෙවැනි දිනය වු අද (14) නිමාවූ තරග අතුරින්  නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රිකට් සමාජය පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කළේය. එන්සීසී පිටියේදී හලාවත...

එස්.එස්.සී. ඉනිමකින් ගාල්ල පරදවයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවැති එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ ගාලු ක්‍රිකට් සමාජය අතර තරගයෙන් එස්.එස්.සී. කණ්ඩායම දින එකහමාරක් තුළ දී අද (13)...

මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ ශතක 3ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ දෙවැනි දිනය වු අද (13) ශතක තුනක් වාර්තා විය. සීසීසී පිලේ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 340කදී හතරේ පහර 13ක් සමඟ ලකුණු 183ක් ලබාගත් අතර,...

මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ අර්ධ ශතක 11ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පළමු දිනය වු අද (12) අර්ධ ශතක 11ක් වාර්තා විය. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරද්දී සීසීසී පිලේ නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 75ක් ලබා සිටි අතර, පොලිස්...

Articles

You are currently receiving All News

, ,

දඹුල්ල පරාජය කළ මහනුවර ලකුණු සටහනේ දෙවැනි තැනට පසිඳු සූරියබණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය...

Read More
, ,

NSL එක්දින ශූරතාවලියේ ජනාධිපති කුසලානය සමඟ රුපියල් ලක්ෂ 20 ක මුදල් තෑග්ග දඹුල්ල දිනා ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee