slc
logo

කොළඹ – ගෝල් කණ්ඩායම් දෙක කරට කර සටනක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ නිමාවූ තරග දෙකකදි කොළඹ පිල කඩුලු 5කින් හා ගෝල් පිල කඩුලු 2කින් ජය තහවුරු කරගෙන ලකුණු සටහනේ කරට කර සටනක සිටිති. මෙම ජයග්‍රහණ සමඟ කොළඹ හා ගෝල් කණ්ඩායම් දෙක ලකුණු සටහනේ ලකුණු 8 බැගින් ලබා...

කොළඹ – ජැෆ්නා ජය ලබද්දී ෂමාස්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අද පැවැති තරග දෙකකදි කොළඹ පිල ලකුණු 127කින් හා ජැෆ්නා පිල ලකුණු 70කින් ජය තහවුරු කර ගත්හ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති කොළඹ - ගාල්ල අතර තරගයේදී කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල...

කලම්බු දැවැන්ත ජයක් ලබද්දී දඹුල්ල 67 කට දැවී යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (04 දා) අවසන් වුණු තරග වලදී චරිත් අසලංකා සහ දසුන් ශානක ශතක වාර්තා කිරීමටට සමත්වූහ. කැන්ඩි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කලම්බු නායක චරිත් අසලංක වාර්තා කරන ලද්දේ මෙවර...

අසලංකගේ ශතකයෙන් කලම්බු දෙවැනි තැනට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (31 දා) පැවැති තරග වලදි කොළඹ කණ්ඩායම විසින් දඹුලු කණ්ඩායම ලකුණු 45 කින් පරාජයට පත් කිරීමට සමත්විය. මේ සමඟම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට...

පළමු ශතකය අහන් වික්‍රමසිංහගෙන්

මෙරට පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශයේ සමාරම්භක දිනයේදීම ශතකයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායමේ මැද පෙළ පිතිකරු අහන් වික්‍රමසිංහ ශතකයක් වාර්තා කිරීමට සමත්විය. පන්දු යැවීමේදී කඩුලු 5 ක් දවා ගැනීමට ජැෆ්නා...

එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අවසන් මහ සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට එන්.සී.සී, සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමත්වී සිටිති. අවසන් පූර්ව තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී බී.ආර්.සී, සහ එන්....

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee