slc
logo

වයසට වඩා වගකීම කරට ගත් කවිඳු පතිරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පස්වැනි වතාවටත් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනාගනිමින්. හැබැයි තරගාවලිය පුරාම වැඩි අවධානය දිනාගත්තේ එම කණ්ඩායම් ජයග්‍රහණයටත් වඩා, තරුණ...

කාලගුණය අභිබවා සචින් මැලේ පිල ජයග්‍රහණය කරා ගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති මැලේ ක්‍රිකට් සමාජය සහ කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී   පස්වරුවේ පැවැති ඇඳිරි කාලගුණය අභිබවා යමින් මැලේ ක්‍රිකට් සමාජය...

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් ශූරතාව දෙවැනි වතාවටත් දඹුල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන 2026 නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සමත් විය. පසුගිය වසරේ අනුශූරයන් වූ දඹුල්ල කණ්ඩායම, අවසන් මහා...

විරංග යෙෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා ඔල්ඩ් ධර්මපාලියන්ස්ට පහසු ජයක් ගෙන දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවර්නර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (06) බෝයගනේදී පැවැති හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය සහ ඔල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ඔල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමට හිමිවිය. එම ජයග්‍රහණය ලැබෙන විට ඔවුන්ට...

පළමු NSL ශූරතාව  සොයන කොළඹ කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 145ක් පසුපසින්

කොයි මොහොතේ ක්‍රීඩාංගණයට වර්ෂාව කඩා වදීවිදැයි කාටවත් අනුමාන කළ නොහැකි වාතාවරණයකින් ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින අවසන් මහ තරගය, තෙවැනි දිනය අවසන් වන විට උණුසුම් සහ සම්පූර්ණයෙන්ම විවෘත සටනක් බවට පත්වී ඇත. වළාකුළින් බරිත වූ කාලගුණික තත්ත්වයක් පැවැති පළමු දින...

කවිඳු පතිරත්නගේ පන්දු හමුවේ කොළඹ පිල ලකුණු 146කට දැවී යයි

දඹුල්ල පිලේ දකුණත් මඳවේග පන්දු යවන කවිඳු පතිරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පීඩනයට ලක්වූ කොළඹ පිලේ පළමු ඉනිම ලකුණු 146කට සීමාවූ හෙයින් අද දෙවැනි දිනට තරගය නතර කරද්දී දඹුල්ල පිල කඩුලු 4ක් අතැතිව ලකුණු 183ක් ඉදිරියෙන් සිටියේය. මෙම සිව්දින තරගයේ දින දෙකක් අවසානයේ තුන්වන...

Articles

You are currently receiving All News

, , ,

පිතිකරුවන් තිදෙනෙකු සහ පන්දු යවන්නන් තිදෙනෙකු ප්‍රථම දිනයේ දී විශේෂ දක්ෂතා දක්වති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar