slc
logo

ලෙෂ්ටර් ජයවීරගේ ශතකයෙන් ගුවන් හමුදාවට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අප්‍රේල් 29 දින පැවැති තරගවලදී කැපී පෙනුණු ක්‍රීඩකයා බවට පත්වූයේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ලෙෂ්ටර් ජයවීරයි. ඔහු මැලේ ක්‍රීඩා සමාජය සමඟ පැවැති තරගයේදී විශිෂ්ට පිතිහරඹයක්...

අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලිය මැයි 13 වැනිදා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මැයි මස 13 වැනිදා ආරම්භ කිරීමට තරගාවලි සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ. මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 2 ක් යටතේ මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ 14 ක්...

තරුෂ රණසිංහගේ තුන් ඉරියව් දක්ෂතා කලුතරට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැති කළුතර නගර සමාජය සහ අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය අතර තරගයේදී කළුතර නගර කණ්ඩායම ලකුණු 110කින් විශිෂ්ට ජයක් අත්කරගත්තේය. මෙම ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වූයේ අංක අට පිතිකරු තරුෂ...

සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් සටනට දඹුල්ල – ‍කොළඹ සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට දඹුල්ල හා ‍කොළඹ කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල පිල හා ජනිත් ලියනගේ...

කොළඹ පිල අවසන් මහ සටනට කිට්ටු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේදී කොළඹ කණ්ඩායම අද (27 දා) ‍තෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 7ක් අතැතිව ලකුණු 222ක් ඉදිරියෙන් සිටියේය. හෙට (28) තරගයේ අවසන් දිනය...

අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලිය ‘ග්වෙන් හෙරත් අනුස්මරණ කුසලාන‘ ලෙස නම් කරයි

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ආරම්භක හා සංවර්ධන කටයුතු සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් අභාවප්‍රාප්ත ග්වෙන් හෙරත් මහත්මියව අනුස්මරණය කිරීම සඳහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂ තීරණයක් ගෙන ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ ආරම්භක සභාපතිනිය...

Articles

You are currently receiving All News

, ,

එස්එස්සී පිටියේ දිවා – රාත්‍රී ටෙස්ට් තරග බලාපොරොත්තු විය හැකියි – සමන්ත දොඩන්වෙල

විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කර එස්සීසී ක්‍රීඩාංගණය විදුලි ආලෝක ධාරා සහිතව...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee