දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණයක් සඳහා අවසන් උත්සාහයක නිරත වූ නමුත්, ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිංගේ නොදැවුණු අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය යටතේ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්...
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා, එහි පැවැත්වෙමින් තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යාපන අංශය විසින් ක්‍රියාත්මක කරමින් තිබූ පළමු ශ්‍රේණියේ (Level I) පුහුණු වැඩසටහනට...
ඇන්ටිගුවාහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ දෙවැනි සැසියේ අවසන් භාගයේදී තරගයේ පාලනය නැවතත් තමන් වෙත හරවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ අවසන් කඩුලු දෙකත් ඉක්මනින් දවාගෙන පළමු ඉනිමේ ලකුණු 50ක වාසියක් ලබාගත්හ. ඒ අනුව නැවතත් දෙවැනි ඉනිම අරඹමින් සාර්ථක...
ආරම්භක පිතිකරු දිමන්ත මහවිතානගේ නොදැවුණු ලකුණු 155ක විශිෂ්ට ඉනිමත්, වමත් වේගපන්දු යවන ගිම්හාන් මෙන්ඩිස්ගේ කඩුලු 5ක දස්කමත් හේතුවෙන් ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 දා) පැවැති දෙවැනි යොවුන් එක්දින තරගයෙන්...
ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැති තරග 3කින් යුත් එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙනුත් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය බාළිකාවෝ තරගාවලිය 3–0ක් ලෙසින් පූර්ණ ජයක් වාර්තා කිරීමට සමත්වූහ. දෙරට අතර පැවැති තරග තුනෙහිම...
ඉවසීමේ සටනක් ලෙස ආරම්භ වූ තෙවැනි දිනය, මැද භාගයේදී ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් ගෙන ආවත්, අවසානයේදී එය නැවතත් බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ පැත්තට හැරී ගියේය. ෂායි හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් අතර පස්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 174ක සම්බන්ධතාවය හේතුවෙන් කොදෙව්වෝ පරාජයේ...

Articles
You are currently receiving All News
එංගලන්තයේ බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ලෝක කුසලාන කාන්තා...
ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන 2026 තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව...
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත විස්සයි-20...
ඉන්දීය කාන්තා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ද්වීපාර්ශ්වික...
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර...
ශ්‍රී ලංකා ජාතික වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සඳහා අනාගත දක්ෂයින්...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර...
හංසිමා කරුණාරත්න සහ හර්ෂිතා සමරවික්‍රම අතර ගොඩනැගුණු නොබිඳුණු ලකුණු 81ක...
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නැගී එන...


