අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරනු ලබන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරග අංශයේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක 1 ස්ථානයේ පසුවන බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් සමඟ සමතැන් ගැනීමට ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක වනිඳු හසරංග සමත්ව සිටියි....
එළැඹෙන ජුනි මසදී ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමසිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායද අද (14 දා) පෙරවරුවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඇමරිකාව බලා පිටත්ව...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක ඇමරිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තණතීරු තරමක් මන්දගාමී වනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඇතැම් අවස්ථාවන්හිදී දඟ පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කරවීමට සිදුවුවහොත් එම අවස්ථාව දුනිත් වෙල්ලාලගේ වෙත ලබා දීමේ අරමුණින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු කෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් රැසකගේ...
තවමත් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති වුවද එළැඹෙන ජුනි මසදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වමතින් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව එක් කිරීමට තේරීම් කමිටුව තීරණය කර...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2023 වසරට අදාළව නම් කරනු ලැබ ඇති විශිෂ්ඨතමයන්ගේ නාමාවලියට (ICC Hall of Fame ) ඇතුළත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අරවින් ද ද සිල්වා මහතාට ශුභාසිංසන එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම...

Articles
You are currently receiving All News
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා සිම්බාබ්වේහිදී පවත්වනු ලබන...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිස සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ...
ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා...
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම...
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සුදුසුකම් ලබා ගැනීමේ අටියෙන්...
2023 වසර අගදී න්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන...
එළැඹෙන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන...
By Chamila Karawita ලෝක සිතියමේ පෑන් තුඩකට තරමට සීමා වී තිබෙන...
ඉදිරි වසර 10 ක කාලය ඇතුළත අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු...
ඩිජිටල් තාක්ෂණය ලෝකය තුළ බලවත් වී තිබෙන පසුබිමක මෙතෙක් කලක් ගුවන් විදුලියෙන්...


