slc
logo

ශ්‍රී ලංකාව කඩුලු 7කින් පැරදවූ ඇෆ්ගනිස්තානය පියවරක් ඉදිරියට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය වූ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පූනේ මහරාෂ්ට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් ඇෆ්ගනිස්තානය හිමිකර ගත්තේය. මේ හේතුවෙන් තරග 6කට ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය තරග 3ක් ජයගෙන ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත්වූ...

ළහිරු කුමාරත් ආබාධිත ලැයිස්තුවට

එංගලන්තයට එරෙහිව පසුගිය දා පැවැති තරගයේ ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයකට ලක් වීම මත සංචිතයෙන් ඉවත්ව ඇත.ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවා තිබේ. එම ආදේශය සිදුකිරීම සඳහා ලෝක කුසලාන...

ඉදිරි තරග සියල්ල ජයගත යුතුයි – නවීඩ් නවාස්

  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සියල්ල ජයගත යුතු බව දන්නා නිසා කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එම තරග සැහැල්ලුවට නොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසීය. ඒ මහතා පවසන්නේ ඉදිරි සෑම තරගයක්ම පහසුවෙන් ජයග්‍රහණය කිරීම අපහසු බවයි....

විනයගරුක පන්දු යැවීම ජයග්‍රහණයේ මාවතයි – මහීෂ් තීක්ෂණ

එංගලන්තයට එරෙහි තරගයේදී සියලු පන්දු  යවන්නන් විනය ගරුක ලෙස පන්දු යැවීම ශ්‍රී ලංකා ජයග්‍රහණයට පාදක වූ බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය. ආරම්භක ඕවර හතර පහේදී නිසි ඉලක්කයට පන්දු යොමු නොකිරීම හේතුවෙන් ලකුණු කිහිපයක් ප්‍රතිවාදීන් ලබා ගත්තද, ඇන්ජලෝ මැතිව්ස්...

එංගලන්තය පැරදවූ ශ්‍රී ලංකාව ලෝක කුසලාන බලාපොරොත්තු වැඩි කරති

පන්දු යැවීම, පන්දු රැකීම මෙන්ම පන්දුවට පහර දීම යන තුන් ඉරියව්වේ දක්ෂතා ඉහළින්ම පවත්වාගැනීමට සමත්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්ත පිලට එරෙහිව බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකාව සහ එංගලන්තය තීරණාත්මක තරගයක

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට හෙවත් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා බලාපොරොත්තු රදවා ගැනීමට ශ්‍රී ලංකාවට මෙන්ම එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය අතිශය තීරණාත්මක තරගය හෙට (26 වැනිදා) බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ....

Articles

You are currently receiving All News

, , , , , ,

නායකත්වයේ වෙනසක් සිදුකරමින් ශ්‍රී ලංකාව හෙට ඔස්ට්‍රේලියාව මුණ ගැසෙයි

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද දසුන් ශානක ආබාධයකට...

Read More
, , , , ,

‘ළමුන් වෙනුවෙන් දිනයක්‘ වැඩසටහනට ඉන්දු-ශ්‍රී ලංකා තරගය ‘නිල්‘ පැහැ ගැන්වෙයි

ඉන්දියාවේ පැවැත්වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නොවැම්බර් 02 වැනිදා...

Read More
, , , , ,

ලෝක කුසලාන සජීවී විකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩෙවිය ඔස්සේ

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee