slc
logo

කැපවීම ප්‍රතිඵලවලින් දැන් පෙනෙනවා – චරිත් අසලංක

 මෙරට තණතිලි උසස් මට්ටමක පවතින බව ලකුණු පුවරු දෙස බලන විට පෙනී යන බව පවසන ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කැපවීමෙන් සහ දැඩි මහන්සියකින් ලත් ප්‍රතිඵල දැන් පෙනී යන්නේ යැයි ද පවසයි.  මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවට පහරදීමත් පන්දු යැවීමත්...

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව පළමු විස්සයි-20 තරගාවලි ජය වර්තා කරයි

CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ලා දෙපළ වූ මෙන්ඩිස් සහ පෙරේරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 106 ක නොබිඳිණු කඩුලු සම්බන්ධතාව ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක...

කොදෙව්වෝ පන්දුවට පහර දෙති

තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීමට අවසන් මහ තරගයක අසිරිය ගනිමින් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් නායක රොව්මන් පවෙල් සමත්විය. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය...

මේ තණතිලිවලත් හොඳින් ක්‍රීඩා කිරීමට හුරුවිය යුතුයි – ජයසූරිය

 මීළඟ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දඹුල්ල වැනි මේ කලාපයේ තණතිලිවල පැවැත්වෙන හෙයින් ක්‍රීඩකයන් මෙවැනි තණතිලිවල ක්‍රීඩාකර ඊට සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය පවසයි.  මේ දිනවල පවතින වර්ෂාව සහිත දේශගුණික තත්ත්වය මත...

ලකුණු 73ක ජයක් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA තරගාවලියේ තවදුරටත් අපරාජිතව සිටීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී පන්දු 49 කදී පැතුම් නිස්සංක ලබා ගත් ලකුණු 54 ත් මංගල විස්සයි-20 තරගයේදීම දුනිත් වෙල්ලාලගේ කැපී පෙනෙන පන්දු යැවීමත්...

වෙල්ලාලගේට විස්සයි-20 වරම් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය මංගල විස්සයි-20 වරම් දිනා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත්වී සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 24 කට ක්‍රීඩා කරන ලද වෙල්ලාලගේ ජාත්‍යන්තර පිටියට...

Articles

You are currently receiving All News

, , , , , ,

පැරදුනත් ක්‍රීඩා විලාශය පිළිබඳ සතුටුයි – දිමුත්

පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දෙකක පරාජයක් ලැබුවද සමස්තයක් ලෙස තරගය පුරා කණ්ඩායමේ...

Read More
, , , , ,

ටෙස්ට් ශූරතා අවසන් මහ තරග බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

BY CHAMILA KARAWITA ටෙස්ට් ක්‍රිකට් යනු චමත්කාර ක්‍රීඩාවක් බව යළි ඔප්පු කරමින්...

Read More
, , , , ,

කොළ පැහැති තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමේ අභියෝගය ශ්‍රී ලංකාවට

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් ටෙස්ට් තරගාවලිය වන...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee