slc
logo

LPL හයවැනි අදියරට විදෙස් උනන්දුව ඉහළට – 650කින් 310ක් පමණක් කෙටුම්පතට

හයවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ සඳහා විදෙස් ක්‍රීඩකයන් 650කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙවර තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය හිමි රටවල ක්‍රීඩකයන්...

ලංකා ප්‍රිමියර් ලීග් හයවැන්නේ සමාරම්භක උළෙල ජූලි 17 වැනිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 6 වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මෙවරත් ජූලි මස 17 වැනිදා උත්සවාකාරයෙන් ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක උළෙල, ඉකුත් වසරේ ශූරයන් සහ අනුශූරයන් වන ජැෆ්නා සහ ගෝල්...

ජැෆ්නා කිංග්ස් හි හිමිකාරිත්වය ‘ස්පෝර්ට්ස් කොමියුන්‘ ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 6 වැනි වරටත් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය නියෝජනය කරන ජැෆ්නා ගිංග්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය ඉන්දීය ආයතනයක් වන ‘ස්පෝර්ට්ස් කොමියුන්‘ (Sports Commune) ආයතනය විසින් අත්පත් කරගෙන තිබේ. එම ආයතනයේ හිමිකරුවන් ලෙස ඉන්දීය...

LPL හයවැන්න ජුලි 17 වැනිදා ජැෆ්නා සහ ගෝල් අතර තරගයෙන් ආරම්භ වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2026 හෙවත් එල්.පී.එල්. ඉතිහාසයේ 6 වැන්න ලබන ජූලි 17 වැනිදා ගියවර ශූරයන් වන ජැෆ්නා කණ්ඩායම සහ අනුශූරයන් වන ගෝල් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. මෙම තරගය ප.ව. 7.30 ට එස්. එස්. සී....

LPL හයවැන්නේ විදේශීය ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානයකරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරඟාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා වන අන්තර්ජාල ඇයැදුම්පත්  අද දින (2026 මැයි මස 08) විවෘත කර තිබේ. එම අන්තර්ජාල ඇයැදුම්පත්...

LPL හයවැන්නේ විදේශීය ක්‍රීඩක ලියාපදිංචිය මැයි 08 වැනිදා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානයකරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරඟාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා වන අන්තර්ජාල ඇයැදුම්පත් 2026 මැයි මස 08 වන දින සිට විවෘත කරනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි. මෙම අන්තර්ජාල...

Articles

You are currently receiving All News

, , ,

ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩාංගණ සූදානම් කිරීම නිසා LPL හය වැන්නට විවේකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee