ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට පවත්වාගෙන ආ අපරාජිත වාර්තාව බිඳ දැමීය. පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල්...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 7 වැනි තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය හිමිකර ගත්තේය. කලම්බු කැප්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15 දෙනාගේ සංචිතයේ හදිසි වෙනසක් සිදු කර තිබේ. සංචිතයට ඇතුළත් කර සිටි කාව්‍යා කාවින්දි වෛරස් ආසාදනයකට ගොදුරු වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්...
වනිඳු හසරංගගේ විශිෂ්ට තුන්ඉරියව් දස්කම් හමුවේ 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති 6 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ලකුණු 43කින් පරාජය කරමින් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම සිය දෙවැනි ජය වාර්තා කළේය. තරගයේ මුලින්ම පන්දුවට...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු කැප්ස් කණ්ඩායම අද (19 දා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සමත් විය....
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ (Pink Game) අද (19) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවැත්වුණු අතර,...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් හයවැනි වරටත් සංවිධානය කෙරෙන ලංකා...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා...
ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර විස්සයි-20...
හයවැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ සඳහා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 6 වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 6 වැනි වරටත් සංවිධානය කරනු ලබන ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2026...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානයකරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානයකරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL)...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්...
ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුතම දේශීය පන්දුවාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය...

