slc
logo

නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහි තරගාවලියට “හොඳ සූදානමකින් ඉන්නවා” – නායිකා සත්‍යා සංදීපනී

නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (12දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එම තරගාවලිය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමේ නායිකා සත්‍යා සංදීපනී සඳහන්...

උතුරු නැගෙනහිර ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් මන්නාරමේ සජින්තිනි ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට

මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව පිටුවක් එක් කරමින් මන්නාරම් දිස්ත්‍රික්කයේ පේසාලෙයිහි ශාන්ත පාතිමා විදුහල නියෝජනය කළ සතීෂ්කුමාර් සජින්තිනි, නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට (12දා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින...

නිකිල් අභිලාෂ්ගේ ශතකයෙන් ඕල්ඩ් ධර්මපාලියන්ස්ට ලකුණු 51ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ තරග හත අතරින් එකම ශතකය වාර්තා කිරීමට ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමේ නිකිල් අභිලාෂ් සමත් විය. ලන්කන් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති තරගයේදී ඔහු ලකුණු 107ක් රැස්...

අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරග කාලසටහනේ සංශෝධනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (Sri Lanka Cricket) සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග කාලසටහනෙහි සඳහන් තරගවල සංශෝධනයක් සිදු කිරීමට තරග සංවිධායක කමිටුව පියවර ගෙන ඇත. මෙම සංශෝධනයට අනුව මේ මස 13 වැනිදා සිට ආරම්භ වන තරග...

කවුද මේ ඉමේෂා දුලානි…? – “ක්‍රිකට් ගමට” වැඩසටහනෙන් ජාතික කණ්ඩායමට ආපු ‘රත්ගම‘ කෙල්ල

අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතා කරන ඕනෑම තැනක අලුතින්ම ඇහෙන නමක් තමයි ඉමේෂා දුලානිගේ නම. ICC කාන්තා මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා අවසන් නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ඇයගේ නම එක්වීමත් සමඟ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවධානය තවත් වැඩියෙන් ඇය වෙත යොමු වෙලා...

ඉමේෂා දුලානි ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයේ අවසන් තිදෙනා අතරට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය වන ඉමේෂා දුලානි 2026 වසරේ අප්‍රේල් මාසය සඳහා වන ICC කාන්තා මාසයේ ක්‍රීඩිකාව සම්මානය සඳහා අවසන් නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට එක්ව සිටියි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළ මෙම ලැයිස්තුවට ඇයගේ නම...

Articles

You are currently receiving All News

, , , , , , , , , ,

දේශීය ක්‍රිකට් ප්‍රමිතිය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා – තරගාවලි කමිටු සභාපති නලින් අපොන්සු

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා...

Read More
, ,

මේජර් ලීග් තුන්දින ක්‍රිකට් ශූරතාව ‍කොල්ට්ස් දිනයි – ඒස් කැපිටල්ට අනුශූරතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර්...

Read More
, ,

පළමු පෙළ ශූරතාව දිනාගන්න කෝල්ට්ස් – මුවර්ස් – ඒස් කැපිටල් අතර තුන්කොන් සටනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ තුන්දින...

Read More
, ,

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න අප්‍රේල් 06 දා ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar