පාකිස්තාන කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා සංචිතය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. සුපුරුදු නායිකා චමරි අතපත්තු කණ්ඩායමේ නායකත්වය දරන අතර,...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (28) පැවති තීරණාත්මක තෙවැනි කාන්තා එක්දින තරගයෙන් පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට සමත් විය. මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (27) නිමාවට පත්වූ අතර, පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකරගත් බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස්, කුරුණෑගල යූත් සහ බී.ආර්.සී. කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා...
චාමික කරුණාරත්න පන්දු 34කින් හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමඟ නොදැවී රැස් කළ ප්‍රහාරාත්මක ලකුණු 72 හේතුවෙන් 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ලකුණු 44කින් පරාජය කිරීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම අද (26) දඹුල්ල ජාත්‍යන්තර...
ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ 13 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් පරාජය කරමින් ලකුණු 93ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් ලබා දුන් ලකුණු 200ක ඉලක්කය හඹා ගිය කැන්ඩි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය බලවත් ශෝකය පළ කර සිටියි. ක්‍රිකට් පරිපාලනය තුළ දශක ගණනාවක් පුරා කැපී පෙනෙන සේවාවක් ඉටු කළ ධර්මදාස මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති, සභාපති මෙන්ම...

Articles
You are currently receiving All News
2026 ජපානයේ අයිචි-නාගෝයා නගරවල පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට්...
සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ...
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස්...
සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල...
සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින...
වනිඳු හසරංගගේ විශිෂ්ට තුන්ඉරියව් දස්කම් හමුවේ 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL)...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ...


