slc
logo

දඹුල්ල පළමු ජය ලබයි

කොළඹට එරෙහි පළමු ඉනිමේදී කඩුලු 3ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 7ක් දවාගෙන සමස්ත තරගයේදීම කඩුලු 10ක් බිඳහෙළූ දඟ පන්දු යවන අකිල ධනංජයගේ දක්ෂතා හේතුවෙන් දඹුල්ල පිල කඩුලු 8ක ජයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට්...

ජැෆ්නා කඩුලු 4ක් අතැතිව ලකුණු 247ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පැවැති ජැෆ්නා - කැන්ඩි අතර තරගයේ අද (29) තෙවැනි දිනය නිමාවෙද්දී ජැෆ්නා පිල දෙවැනි ඉනිමේ කඩුලු 4ක් අතැතිව ලකුණු 247ක් ඉදිරියෙන් සිටියේය. ආරම්භක පිතිකරු රවිඳු රශාන්ත පන්දු...

කොළඹ ලකුණු 121ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පැවැති කොළඹ - දඹුල්ල තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී කොළඹ පිල ලකුණු 121ක් ඉදිරියෙන් සිටියි. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොළඹ පිල පළමු...

ධනංජය සහ පවන් ශතක ලබද්දී තරිඳුගෙන් කඩුලු 5 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි දිනය බවට පත්වූ අද (28 දා) දඹුල්ල නායක ධනංජය ද සිල්වා සහ පවන් රත්නායක ශතක වාර්තා කිරීමට සමත් වද්දී ජැෆ්නා කණ්ඩායමේ තරිඳු රත්නායක කඩුලු 5 ක් බිඳ...

දිනයේ එකම ශතකය කුසල් මෙන්ඩිස්ගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පළමු දිනය වූ අද (27 වැනිදා) වාර්තාවූ එකම ශතකයට හිමිකම් කීමට කොළඹ කණ්ඩාමයේ මැද පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්වූවේය. කුසල්ට අමතරව යාපනයකණ්ඩායමේ ආරම්භක...

කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. ලකුණු 599ක ඉලක්කයක් හඹා ගිය කොළඹ පිල තරගය නිමාකරද්දී කඩුලු 7ක් දැවී ලකුණු...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee