නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේ බදාදා (26) පැවැති තරගයෙන් දඹුල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත්විය. දඹුල්ල කණ්ඩායම පන්දුවාර 40 ක් අවසානයේ සියලු පිතිකරුවන් දැවී ලබාගත්...
පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඉකුත්දා මැලේසියාවේදී නිමාවට පත් වුණු සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී පිතිකරණයෙන් දක්වන ලද දක්ෂතා හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් යාවත්කාලීන කරන ලද කාන්තා විස්සයි-20 පිතිකාරිණියන්ගේ...
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 'ඩී' කාණ්ඩය යටතේ අපරාජිතව අවසන් කණ්ඩායම් 8 අතර තරග වටයට සුදුසුකම් ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම මස 27 වැනිදා ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියි. ශ්‍රී ලංකාවේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ තවත් ඉදිරි පියවරක් තබමින් ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිග හැරුම දෙසැම්බර් 05 වැනිදා, ඉරිදා රාත්‍රීයේ ආරම්භවූයේ දේශීය සංස්කෘතියට සහ හෙළ ජාතික අභිමානය ඔප්නංවමිනි....
By Chamila Karawita කොරෝනා වෛරසයේ බලපෑම නිසා ඉතාමත් දුෂ්කර වූ කාල වකවානුවක වුවද කැපවීම සහ උත්සාහය නිසා රට පුරා විසිරී සිටින දක්ෂතා සහිත දියණියන් 20 දෙනෙකු තෝරා ඔවුන්ට දිරි දීමනාවක් වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන බැගින් ප්‍රධානය කිරීමට...
16-03-2021 කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස පොලොන්නරුවේ ජයසිරිපුර ප්‍රාථමික විදුහලට ක්‍රිකට් උපකරණ තොගයක් පරිත්‍යාග...

Articles
You are currently receiving All News
වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ වාර්තා පොත් අතර...
By Chamila Karawita ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතාගේ...
2022 සහ 2024 වසර වල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන...
2022 සහ 2024 වසර වල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන...
අපට මද අඩුපාඩුවක්ව පවතින පා දඟපන්දු යවන්නන්ගේ ක්ෂේත්රය ශක්තිමත් කිරීමට...
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හදවත බඳු පාසල් ක්‍රිකට්...
“අපට අහිමි වූයේ දිනන්න තිබූ කුසලානයක්” - වයඹ නායක ශ්‍රී ලංකා...
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මුල වන්නේ පාසල් ක්‍රිකට්...
දක්ෂතා ඇතත් අග හිඟකම් හා පහසුකම් නොමැතිව ඉදිරියට ඒමට නොහැකිව රටපුරා විසිර...
පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් සපිරි ක්‍රීඩකයින් හඳුනා ගැනීම...

