slc
logo

සී.සී.සී. 123/6 යි නුගේගොඩ 39/2

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (18) ආරම්භ වූ අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ නැගී එන කණ්ඩාය‍ම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග දෙකටම වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර දිනය නිමාවන විට මුලින් පන්දුවට පහර දෙන සී.සී.සී. කණ්ඩායම කඩුලු හයකට ලකුණු 123 ක් ද...

හිවීන් කෙනුලගෙන් කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ නැගීඑන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පළමු කඩුලු ත්‍රිත්තවය වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ හිවින් කෙනුල සමත්විය. සෙබස්තියනට්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී කෙනුල මෙම දක්ෂතාවය දැක්වීය....

සෙබස්තියනයිට්ස්, මොරටුවට පරදියි

මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැති අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගයෙන් මොරටුව ක්‍රීඩා සමාජය ලකුණු 41කින් සෙබස්ටියනයිට්ස් පරදා ජය ලැබීය. මේ තරගයෙන් ජය ලැබීමට...

අභිෂේක් සහ අනුක් ප්‍රථම දිනයේ දී දස්කම් දක්වති

මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී අද (09) ආරම්භ වු අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන (එමර්ජින්) කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගයේ මොරටුව ක්‍රීඩා සමාජයේ අභිෂේක් ලියනආරච්චි (ලකුණු 73) සහ සෙබස්ටිනයිට්ස් ක්‍රීඩා...

පානදුර ජයග්‍රහණයට කාලය හරස් වෙයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගි එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ බදදා සහ බ්‍රහස්පතින්දා (06, 07) දිනවල පාණදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති රාගම ක්‍රිකට් සමාජය සහ පාණදුර ක්‍රිකට් සමාජය අතර තරගයේ දී පාණදුර...

මේරියන්ස් – කෝල්ට්ස් – බදුරලිය ජය ගනිති

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන (එමර්ජින්) දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (06) අවසන් වු තරග 11ක් අතුරින් බදුරලිය, කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් තුන ජයග්‍රහණ අත්කර ගත්හ.  හලාවත මේරියන්ස් ඉනිමකින් සහ ලකුණු 75කින්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee