slc
logo

මාලින්ද පුෂ්පකුමාරගෙන් කැපී පෙනෙන පන්දු යැවීමක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (24) බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු එස්.එස්.සී. - බී.ආර්.සී. තරගයේ දී බී.ආර්.සී. කණ්ඩායමේ මාලින්ද පුප්ෂකුමාර ලකුණු 35කට කඩුලු හතක් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට...

ශ්‍රී ලංකා බාළිකාවන්ගේ අපරාජිත භාවය ඉන්දියාව හමුවේ ගිලිහෙයි

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි දවස වූ අද දිනයේදී මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 60 ක පරාජයක් අත්වින්දේය. ‘ඒ‘ කාණ්ඩය යටතේ ඉන්දියාව මූලික වටයේ සහභාගිවූ තරග 3...

ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට

බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද සුදුසුකම් ලබා ගත්හ. මැලේසියාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

තරග රැසකටම වර්ෂාවෙන් බාධා

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ 13ක් සහ හයේ පහරක් සමග ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය.  දෙවන දින (18) තරගය නිම වන...

බදුරලිය ජයග්‍රහණය අභියස

 ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. - සී.සී.සී. තරගය මේ වන විට විශාල ලකුණු සංඛ්‍යාවන් රැස් කරන තරගයක් බවට පත්ව තිබේ.  එස්.එස්.සී. පළමු...

චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා

 ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම - බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු යැවීමේ දී ලකුණු 37කට කඩුලු 8ක් දවා පසුව පන්දුවට පහර දෙද්දී පන්දු 40කට...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar