ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 17න් පහළ බාලක ක්‍රිකට් තරගාවලියේ හෙට (30 වැනි සිකුරාදා) පැවැත්වීමට නියමිත අවසන් ම හ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කලම්බු සවුත් සහ කැන්ඩි කණ්ඩායම් සමත්ව සිටිති. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ...
මෙරට පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශයේ සමාරම්භක දිනයේදීම ශතකයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායමේ මැද පෙළ පිතිකරු අහන් වික්‍රමසිංහ ශතකයක් වාර්තා කිරීමට සමත්විය. පන්දු යැවීමේදී කඩුලු 5 ක් දවා ගැනීමට ජැෆ්නා...
ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේ දී පැවැත්වෙන අවුරුදු 17න් පහළ බාලක ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවැති තරග දෙකේ දී මෙතෙක් අපරාජිතව සිටි කළම්බු නෝර්ත් කණ්ඩායම ලකුණු 145ක දැවැන්ත සංඛ්‍යාවකින් ගෝල් කණ්ඩායමට පරාජයට පත්විය. කැන්ඩි - දඹුල්ල තරගයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17 න් පහළ බාළක ක්‍රිකට් තරගාවලි සමාරම්භක දිනය වූ අද (21) දිනයේදී කොළඹ දකුණ කණ්ඩායමේ සුහස් ප්‍රනාන්දු (103) සහ කැන්ඩි පිලේ කවීජ ගමගේ (100) ශතක වාර්තා කරමින් කැපී පෙනිණ. අනුරාධපුර සමාධි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අගෝස්තු මස 15 සහ 16 යන දෙදින පැවැති තරග වලදී එකම කණ්ඩායමක් හෝ පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කිරීමට අපොහොසත් වූහ. බහුතරයක් තරගමලට වර්ෂාවෙන් බලපෑම්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති නැෂනල් සුපර් ලීග් වයස අවුරුදු 19 න් පහළ බාළිකා 2024 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම අද (15 දා) සමත්විය. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ගාල්ල කණ්ඩායම විසින් මහනුවර...

Articles
You are currently receiving All News
වසර 8 ක කාලයකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියකට...
ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය - 2023...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම, මෙරට...
මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර්...
දිස්ත්‍රික්ක 25 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පිවිස සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය එක්ව සංවිධානය කරන...
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම...
BY CHAMILA KARAWITA ලොව මෙතෙක් පවත්වනු ලබන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතරට...
ඇලහැර සහ මාතලේ ප්‍රදේශවලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස මේ වන විට මේජර් විස්සයි...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සුදුසුකම් ලබා ගැනීමේ අටියෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම...


