ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් යූත් ලීග් වයස අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලියේ හෙට (15 වැනිදා) පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී ගාල්ල කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්වීමට මහනුවර කණ්ඩායම සමත්විය. ඒ අනුව දෙපිළ අතර අවසන් මහ තරගය හෙට...
2026 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත් අවුරුදු 19 න් පහළ යෙවෙුන් කණ්ඩායමක් ගොඩ නඟා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් එක්දින ක්‍රිකට් 2024 තරගාවලිය මේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තනුක දාබරේගේ නායකත්වයෙන් යුතු ඒස් කැපිටල් කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී සමත්වීය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (11) පැවැති අවුරුදු 19න් පහළ බාලිකා යූත් ලීග් ක්‍රිකට් තරගයේ දී කලම්බු කණ්ඩායමට එරෙහිව තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට කැන්ඩි කන්ඩායමේ නායිකාව අසේනි තලගුණේ සමත්වූවාය. මෙහිදී පන්දු යවමින් ලකුණු 17 කට කඩුලු 3...
බාලිකා අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (10) උදයවරුවේ පැවැති ගෝල් - කළම්බු තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර මුලින් පන්දුවට පහර දුන් ගෝල් කණ්ඩායම අසීරු තත්ත්වයක සිටිය දී නායිකාව රශ්මිකා සෙව්වන්දි නොදැවී ලකුණු 50ක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08 දා) පැවැති අවසන් පූර්ව තරග වලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ඒස් කැපිටල් සහ සී.සී.සී. ක්‍රීඩා සමාජ සමත්වූහ. ඒ අනුව අදාළ අවසන් මහ තරගය සී.සි.සී. සහ ඒස් කැපිටල් අතර අගෝස්තු මස...

Articles
You are currently receiving All News
ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත්...
ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට්...
ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘...
එන්.සී.සී. කණ්ඩායමේ වමත් පිතිකරු 38 හැවිරිදි උපුල් තරංග මැයි 27 වැනිදා ආරම්භ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම...
ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියන් පුරාම තමා ලකුණු අතරම රැදී...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සඳහන් කරන විට පසුගිය වසර කිහිපයේදීම...
ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දිය හැකි දවස තම ක්‍රිකට් දිවියේ උපරිම සතුට බව...


