Chamila Karawita reporting from Dambulla LPL – 5 වැන්නේ තවමත් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත්ව සිටින දඹුල්ල කණ්ඩායමට පිට පිටම තෙවැනි පරාජයත් අත්කර දීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (06 දා) සමත්විය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගෙය්දී ලකුණු 30 ක පහසු ජයක් ලද...
Chamila Karawita reporting Dambulla අවසන් පන්දු 4 න් ලකුණු 18 ක් ලබාගත යුතු අභියෝගයක් තමන් සතුව තිබියදී පළමු පන්දු 3 ටම ලකුණු 16 ක් ලබා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුවද තීරණාත්මක අවසන් පන්දුවේදී දුවද්දීි දැවී යෑමකට හසුවීම නිසා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හමුවේ කැන්ඩි...
වසර 5 ක ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ එදාමෙදාතුර පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතකයට උරුමකම් කීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහව අද (03 දා) මහනුවර පල්ලේකැලේ...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ උතුරු පිල අද (01 දා) පස්වරුවේ සමත්විය. කොළඹ එස්එස්සී පිටියේ පැවැති කොළඹ උතුර හා කොළඹ...
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා කොළඹ දකුණු කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්වීමට කොළඹ උතුරු කණ්ඩායම අද (30 දා) පස්වරුවේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා හේතුවෙන් එංගලන්ත යොවුන් පිල පරදා පළමු එක්දින තරගයන් ලකුණු 65ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී...

Articles
You are currently receiving All News
පළමු ඉනිමේදී ලකුණු 130කට දැවී ගිය ජැෆ්නා ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිමේදී කඩුලු...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ...
විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය දකුණු...
පන්දුවට පහර දෙන අවස්ථාවන්හි පිතිකරුවෙකු ලෙසට තමා වඩාත් කැමැත්තක් දක්වන්නේ...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 08 වැනි වරටත් මෙහෙයවන කාන්තා ක්‍රිකට්...
අහන් වික්‍රමසිංහ පන්දු 108කදී හයේ පහරක් හා හතරේ පහර 13ක් සමග රැස්කළ අගනා...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ...
සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ පැවැත්වෙන ඉතිරි...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී...
දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලාන සඳහා සහභාගී...
කෙතරම් හොඳින් ක්‍රීඩා කළද කණ්ඩායමේ ස්ථානයක් නොමැතිව පසුතැබීමට ලක්ව...


