slc
logo

එස්.එස්.සී. ඉනිමකින් ගාල්ල පරදවයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවැති එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ ගාලු ක්‍රිකට් සමාජය අතර තරගයෙන් එස්.එස්.සී. කණ්ඩායම දින එකහමාරක් තුළ දී අද (13)...

ටියර් බී කොටසේ පිතිකරුවන් තිදෙනකු ශතක වාර්තා කරති

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී‘ කොටසේ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (12) ආරම්භ වු තරග අතුරින් පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට සමත් වූහ. මැලේ ක්‍රිකට් සමාජයට එරෙහි තරගයේ දී නාවික හමුදාවේ තෙවිඳු දික්වැල්ල ලකුණු 113ක් ද ගාලු...

යුද හමුදාව – රාගමට පළමු ඉනිමේ ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලිය යටතේ අද (08 දා) නිමාවට පත් වූ තරග වලදී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. වැලිසර නාවික හමුදා...

එස්.එස්.සී. ඉනිමකින් දිනයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ “ටියර් බී කොටසේ“ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (07) අවසාන වු තරග හතර අතුරින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 11කින් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් පහසු ජයග්‍රහණයක් වාර්තා...

රුසිරු විලෝචනගෙන් ද්විත්ව ශකයක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘ටියර් බී කොටසේ‘ අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවන දිනය වු අද (06) වැඩිපුරම දක්ෂතා දක්නට ලැබුණේ පිතිකරුවන්ගෙනි. එම පිතිකරුවන් අතුරින් ප්‍රථම දිනයේ නොදැවී ශතකයක් රැස් කළ සෙබස්ටිනයිට්ස්...

‘ටියර් බී‘ ප්‍රථම ශතකය සෙබස්ටියනයිට්ස්හි රුසිරුගෙන්  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජය ‘ටියර් බී කොටසේ‘ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන සති අන්තයේ ප්‍රථම දිනය වු අද (05) දිනයේ විශේෂතම සිදුවීම වුයේ කොස්ගම ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ ආරම්භ වු සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ ලියෝ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee