ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර තරගය මෙතෙක් ඕවර් 20කට පමණක් සීමාවූ අතර, අනෙක් තරග සියල්ල වර්ෂාවේ බාධා...
ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අද (24) පැවැති අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කාන්තා පිල කඩුලු 6 කින් පැරදවූ ශ්‍රී ලංකා පිල මෙම ක්‍රීඩා උලෙළේ රන් පදක්කම් දිනන අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය. එම අවසන් මහා තරගය චීනයේ හැන්ග්ෂූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට...
ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (22) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තායිලන්ත කාන්තා පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගෙන එම ක්‍රීඩා උලෙළේ අවසන් පූර්ව වටයට පිවිසියහ. මෙම අවසන් පූර්ව වටයේ තරගය මේ 24 දා...
ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශය විසින් ලබා දුන් අනුමැතියෙන් අනතුරුව මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 22 වැනිදා (හෙට) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය අතර...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය දක්වා යෑම දක්වා ශ්‍රී ලංකා පිල ඉතා හොඳින් ක්‍රීඩා කළ හෙයින් ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බලාපොරොත්තු සහගත ගමන් මඟකට පිවිසිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා...
ඉන්දියාවේදී ලබන මස 5 වැනිදා සිට නොවැම්බර් මස 19 වැනිදා දක්වා පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට අභියෝග තිබුණද, අනෙක් කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව විශාග අභියෝගයක් වනු ඇතැයි ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානක සඳහන් කළේය....

Articles
You are currently receiving All News
නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළලේ පිරිමි අවුරුදු 23න් පහළ (නැගී එන)...
මිකී ආතර් යනු ලොව අංක එකේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තුනක...
ලබන වසර මුල පැවැත්වෙන අවුරුදු 19න් පහළ මීළග ලෝක...
නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළලේ කාන්තා අවුරුදු 23න් පහළ (නැගීඑන)...
සාග් ක්‍රීඩා උළලේ පිරිමි අවුරුදු 23න් පහළ (නැගී එන)...
වසරක් පුරා රට දැය වෙනුවෙන් දහඩිය මහන්සිය හෙළා කැපවීමෙන් අධිෂ්ඨානයෙන් මව්බිමට...
කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා...
මෙවර සාග් ක්‍රීඩා උලෙළේ කාන්තා නැගී එන ක්‍රිකට් තරගාවලියට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අන්තර් සමාජ ප්‍රිමියර්...
අපට පුහුණුවීමට ලැබෙන්නේ පැති විකට්ටුවලයි. ක්‍රීඩාංගණය මැද තණතිල්ලේ...
කාන්තා සුපිරි අන්තර් පළාත් තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසට තේරීමෙන්...

