slc
logo

තෙනුක ඒකනායක කඩුලු 10 න් 9 ක්ම දවා ගනියි

වයස අවුරුදු 19 න් පහළ ජාතික සංචිතයට දක්ෂයින් සොයා යෑම වෙනුවෙන් පැවැත්වෙනු ලැබෙන වයස අවුරුදු 19 න්  පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී ඉනිමක කඩුලු 9 ක් දවා ගනිමින් මෙතෙක් තරගාවලියේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කිරීමට මහනුවර කලාප 1 කණ්ඩායමේ තෙනුක ඒකනායක සමත්වූවේ. මඩකපුව...

මලිත් සහ කවීජ ශතක සම්බන්ධතාවක

මහනුවර කලාප 3 කණ්ඩායමේ මලිත් ලක්ෂාන් (155) සහ කවීජ ගමගේ (129) එක්ව පවත්වන ලද ශතක සම්බන්ධතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යටතේ අම්පාර පිලට එරෙහිව ලකුණු 156 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමට...

කිලිනොච්චියේ දෙනුරාජ්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රීක් ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවැති තරගයේදී වවුනියා පිලට එරෙහිව ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට කිලිනොච්චි කණ්ඩායම සමත්විය. මෙය මූලික තරග වටය යටතේ කිලිනෝචචි පිල තරග 3 කදී වාර්තා කරන...

කොළඹ දකුණු කළාප 1 සිව්වැනි ජය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යට‌තේ අද (20 දා) පැවැති කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම හා කලුතර කළාප 2 කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ දකුණු කළාප 1 කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය.මෙය ඔවුන් මෙවර තරග වාරයේ පිට පිටම ලද සිව්වැනි...

ලකුණු 193 ක් පසිඳු මේනක රැස් කරද්දී පවන් සංදේශ්ගෙන් හයේ පහර 14 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව කුරුණැගල කලාප 2 කණ්ඩායමේ ආරම්භක පිතිකරු පසිඳු මේනක ලකුණු 193 ක් වාර්තා කර ගැනීමට අද (19 දා) සමත්විය. මෙය මෙවර තරග වාරයේදී...

අම්පාර – මඩකලපුව අතර තරගය සමව අවසන් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය යට‌තේ අද (18 දා) පැවැති අම්පාර සහ මඩකලපුව අතර තරගය ලකුණු සමව අවසන්වීම කැපී පෙනිණ. මඩකලපුවේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් අම්පාර කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ට...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee