යොවුන් එක්දින තරග 7 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා අගෝස්තු මස 24 වැනිදා පිටත්ව යෑමට නියමිතය. විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එම තරගාවලිය යටතේ තරග වදින සියලුම තරග ඇන්ටිගුවාහිදී...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ තරග වදිනු ලබන තරගාවලි ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලිවල නිල විකාශන සහ ඉසව් අයිතිය තින්ක්යුබ් සිස්ටම්ස් පුද්ගලික සමාගම සහ කොන්ටෙන්ටට්...
ආරම්භක පිතිකරුවන් වූ දුල්නිත් සිගේරා (68), සහ අවීෂ් සමාෂ් (45) එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ගොඩනංවන ලද ලකුණු 114 ක සාර්ථක සම්බන්ධතාවය පෙරටුකොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් 2025...
එළඹෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් බිහිකර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ අවසන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන රටපුරා දක්ෂ යොවුන් ක්‍රීඩකයින් සොයන ප්‍රධානතම තරගාවලිය වන අවුරුදු 19න් පහළ නැෂනල් යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට කොළඹ දකුණ කණ්ඩායම හා කොළඹ උතුරු කණ්ඩායම සමත් වූහ. එම අවසන් මහා තරගය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (27 දා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර පැවැත්වෙන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්හ....

Articles
You are currently receiving All News
එකොළොස් වැනි වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන අවු. 19 න් පහළ ක්‍රිකට් තරගාවලියට...
එක්සත් ආරාබි එමීර් රාජ්යෙය්දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන්...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර, චෙල්ටන්හෑම්...
සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර,චෙල්ටන්හෑම් හි...
මෙරට යොවුන් ක්‍රිකට් ක්රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
මෙරට යොවුන් ක්‍රිකට් ක්රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්රීඩාවේ අනාගතය භාර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින යොවුන්...
මෙරට යොවුන් ක්‍රිකට් ක්රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
මෙරට යොවුන් ක්‍රිකට් ක්රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා සහ ප්‍රවීන් මනීෂගේ දක්ෂතා හමුවේ එංගලන්ත තරග...
මෙරට යොවුන් ක්‍රිකට් ක්රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
මෙරට යොවුන් ක්‍රිකට් ක්රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...

