බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 7 කින් සමන්විත යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට නම් කර ඇති බහුතරයක් ක්‍රීඩකයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත ප්‍රෙද්ශවලින් ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන්...
යොවුන් එක්දින තරග 7 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා අගෝස්තු මස 24 වැනිදා පිටත්ව යෑමට නියමිතය. විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එම තරගාවලිය යටතේ තරග වදින සියලුම තරග ඇන්ටිගුවාහිදී...
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මෙන්ම නැගී එන කණ්ඩායම් ශ්‍රී ලංකාවේ තරග වදිනු ලබන තරගාවලි ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලිවල නිල විකාශන සහ ඉසව් අයිතිය තින්ක්යුබ් සිස්ටම්ස් පුද්ගලික සමාගම සහ කොන්ටෙන්ටට්...
ආරම්භක පිතිකරුවන් වූ දුල්නිත් සිගේරා (68), සහ අවීෂ් සමාෂ් (45) එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ගොඩනංවන ලද ලකුණු 114 ක සාර්ථක සම්බන්ධතාවය පෙරටුකොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් 2025...
එළඹෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් බිහිකර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ අවසන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන රටපුරා දක්ෂ යොවුන් ක්‍රීඩකයින් සොයන ප්‍රධානතම තරගාවලිය වන අවුරුදු 19න් පහළ නැෂනල් යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට කොළඹ දකුණ කණ්ඩායම හා කොළඹ උතුරු කණ්ඩායම සමත් වූහ. එම අවසන් මහා තරගය අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට්...

Articles
You are currently receiving All News
මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා...
දිනුර කළුපහනගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද...
ජුනි සහ ජූනි මාසවලදී එංගලන්තයේ තරග සංචාරයක නිරතවීමට නියමිත ශ්‍රී ලංකා වයස...
වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරනු ලබන මිණුම් දණ්ඩයක් ලෙසින්...
සිව්දින තරග දෙකකට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා -...
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා -...
අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා සහ එංගලන්ත අවුරුදු...
මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුකිරීම නිසා නිර්මාණය වී ඇති...
පාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට්...
පාකිස්තානයේ තරග සංචාරය නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට්...
ශ්‍රී ලංකා - පාකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා...

