slc
logo

ශ්‍රී ලංකා – බංග්ලාදේශ යොවුන් තරග කාලසටහනේ සංශෝධනයක්

බංග්ලාදේශ අවු. 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග 6 කින් සමන්විත එක්දින තරගාවලියේ දිනයක් සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල සංශෝධන සිදුකිරීමට ශ්‍රී ලකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. ඒ අනුව මූලික සැලසුමට අනුව...

කැලණිය ධර්මාලෝකයට පුහුණු තණතීරු 5 ක්

එළැඹෙන වසරේ සිට වයස අවුරුදු 19 න් පහළ පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට වරම් ලද කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට තණතීරු 5 කින් සමන්විත පැති පුහුණු තණතීරුවක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන...

ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ 3 ම නියෝජනය කර ඇති චාමර සිල්වා...

බංග්ලාදේශ යොවුන් පිල අප්‍රේල් – මැයි මාස වල ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අවු.19 න් පහළ යොවුන් කණ්ඩායම ලබන අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තරග 6 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ...

ශාරුජන්ගේ ශතකයෙන් ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව විශිෂ්ඨ ජයක්

ශාරුජන් ශන්මුගනාදන්ගේ ශතකය ප්‍රධාන කොට ආසියානු ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී‘ කාණ්ඩය යටතේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් ඇෆ්ගනිස්තානු යොවුන්...

පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට විශිෂ්ඨ ජයක්

වයස අවුරැදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග වැදි නේපාලනයට එරෙහි තරගයෙන් ලකුණු 55 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනූ නේපාල නායකයාගේ ආරාධනයෙන් පළමුව...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee