slc
logo

ද්වී පාර්ශ්වික් තරගාවලියක් සඳහා පළමු වතාවට ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2026 අප්‍රේල් සහ මැයි මාසවලදී ද්විපාර්ශවික තරඟ මාලාවක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම සංචාරය දෙරට අතර කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ද්වී පාර්ශ්වික තරගාවලියකට සහභාගිවීම සදහා...

කොළඹ දකුණ සහ කළුතර කාන්තා කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 23න් පහළ කාන්තා අන්තර් දිස්ත්‍රික්ක ක්‍රිකට් තරගාවලියේ අද (20) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති බස්නාහිර පළාතේ අන්තර් දිස්ත්‍රික්ක තරග දෙකේ දී ජයග්‍රහණ අත්කර ගත්තේ කොළඹ දකුණ දිස්ත්‍රික්ක කාන්තා කණ්ඩායම සහ කළුතර දිස්ත්‍රික්ක...

වයස 23න් පහළ ක්‍රීඩිකාවන්ට නව දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියක්

දිවයිනේ ක්‍රිකට් දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් (DCA) වල සහයෝගයද ලබාගෙන දිස්ත්‍රික් කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ කාන්තා ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 11 වැනිදා සිට...

ශ්‍රී ලංකා කාන්තා පිළේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ජෙමී සිඩ්ඩන්ස් පත් කරයි

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකු වන ජෙමී සිඩ්ඩන්ස් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 2007 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ බංග්ලාදේශ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ...

විස්සයි-20 තරගාවලියේ ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අත්කර ගනිති

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ක්‍රිකට් සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඟහරුවාදා (03 දා) සිය සංචාරය නිමාවට පත් කළේ තෙවැනි විස්සයි 20 තරගයෙන් ද කඩුලු නවයකින් බටහිර ඉන්දීය කාන්තා කණ්ඩායම පහසුවෙන්ම පරාජයට පත්කරමිනි. ඒ් අනුව ඒක්දින තරාවලිය 2-1 ක් වශයෙන්...

දෙවැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 4 ක ජයක්

 බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඉරිදා පැවැති දෙවැනි තරගයෙන් කඩුලු හතරකින් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට තරගාවලියෙන් 1 – 0ක් ලෙසට ඉදිරියෙන් පසු වේ. ප්‍රථම තරගය...

Articles

You are currently receiving All News

, , ,

කාන්තාවන්ගේ ලෝක කුසලාන සටන හෙට ඉන්දු-ශ්‍රී ලංකා සටනෙන් ඇරඹෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තා ලෝක කුසලාන තරග...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee