slc
logo

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමට තියුණු ජයක්

නවසීලන්ත කාන්තා ‘ඒ‘ කන්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේදී අද (21 දා) පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කන්ඩායම සමත්විය. ඒ සමඟම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක්...

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ‘ඒ‘ විස්සයි-20 සටන හෙට ඇරඹෙයි

සංචාරක නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (21දා) දඹුල්ල රංගිරි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10. ටට ආරම්භ වේ. එක්දින තරගාවලිය 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයගෙන සිටින...

සංජනා කාවින්දි තනිව සටන් කළත් තරගයේ ජය නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට

තවමත් වයස අවුරුදු 17 ක් වන සංජනා කාවින්දි නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයේදී පන්දු 73 කදී ලකුණු 79 ක් ලබා ගනිමින් තරගය ජය ගැනීම වෙනුවෙන් අධිෂ්ඨානශීලී පිතිහරඹයක නිරත වුවද අනෙක් අන්තයෙන් ලැබිය යුතු...

නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ විස්සයි-20 සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම නියෝජනය කරනු ලබන...

කඩුලු වැටෙද්දී වර්ෂාවෙන් නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට ගැලවීමක්

නවසීලන්ත කාන්තා ‘ඒ්’ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ්’ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති දෙවැනි ඒක්දින තරගයේ පාලනය ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නියන් සහ පන්දු රකින්නියන් අතට ගනිමින් සිටියදී අයහපත් කාගුණික තත්ත්වය නවසීලන්ත කාන්තා ‘ඒ‘ පිලට ගැලවීමක් ලබා දුන්නේය....

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ‘ඒ‘ තරගයට වර්ෂාවෙන් තිත

නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම් අතර අද (12 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම මත තරගය විසඳුමකින් තොරව...

Articles

You are currently receiving All News

, , , ,

විමෝක්ෂා සහ අසේනිගේ දක්ෂතා ශ්‍රී ලංකා යෞවනියන්ට සිව්වැනි ජය ගෙනෙති

පන්දුවට පහරදීමේ දී සහ පන්දු යැවීමේ දී මේ වන විට සුපිරි දක්ෂතා පෙන්වමින් සිටින...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar