ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීිග් බාළිකා ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කළ ගාල්ල සහ කොළඹ කණ්ඩායම් මූලික වටය යටතේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් මහ තරග වරම් දිනා ගැනීමට අද (27...
ගාල්ල කණ්ඩායමේ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීිඩිකා රිශ්මි සංජනා විසින් ලකුණු 11 ක් ඇතුළත දඹුලු කණ්ඩායමේ පිතිකාරිණියන් 5 දෙනෙකු දවාලීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්සං සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් බාළිකා ක්‍රිකට් තරගාවලිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු. 19 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් බාලිකා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරග වලදී ගාල්ල සහ කොළඹ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. ගාලු කණ්ඩායම වෙනුවෙන්...
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දක්ෂතාවයන්ගෙන් හෙබි ක්‍රීඩිකාවන් සොයා ගැනීම වස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිදානය කරනු ලබන අවු. 19 න් පහළ ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු වන ජූලියන් වුඩ් මහතාගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදී තම ජීවිතයෙන් වැඩි කාලයක් කාන්තා ක්‍රිකට් දියුණුව වෙනුවෙන් කැප කළ උදාර කාන්තාවක් වන්‍නේ නම් ඒ ග්වේන් හේරත් මහත්මිය වේ. ඇයගේ එම අමිල කැපවීම උදෙසාම ජීවිතයටම එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් ග්වේන් හේරත්...

Articles
You are currently receiving All News
නායිකා සොපී ඩිවයින් සහ ඇමෙලියා කර් එක්ව ගොඩනංවන ලද ලකුණු 229 ක වාර්තා ගත කඩුලු...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම, මෙරට...
CHAMILA KARAWITA REPORTING FROM GALLE මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඔ්නෑම...
නවසීලන්ත කාන්තා පිලට එරෙහිව ජුනි මස 27 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට්...
දිස්ත්‍රික්ක 25 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය එක්ව සංවිධානය කරන...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන නැගී...
හොංකොංහිදී පැවැත්වීමට නියමිත නැගීඑන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන...
ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ...
තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සදහා නවසීලන්ත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති වයස අවුරුදු 23 න් පහළ කාන්තා...
ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියන් පුරාම තමා ලකුණු අතරම රැදී...

