කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් තරගයෙන් කඩුලු 8ක පරාජයක් හිමි විය. සාජා ක්‍රීඩාංගණයේ අද (12) පැවැති නවසීලන්තය සමඟ තරගයේදී ශ්‍රී ලංකා පිල හොද ආරම්භයක් ලබා ගත්තද එය ජයග්‍රාහී අවසනායක් කරා ගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන 2024 මේජර් අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය මේ මස 15 සිට ලබන මස (නොවැම්බර්) 19 දක්වා කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 15 ‘ඒ‘ සහ ‘බී‘ යනුවෙන් කොටස් දෙකකට බෙදා ඇත. ‘ඒ‘ කොටසට ගුවන් හමුදාව,...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සියුම් හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වූ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්ද ලකුණු 82 ක පරාජයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය. මෙම තත්ත්වය...
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක ජයක් ලෙසින් පාකිස්තානු පිල සටහන් කරගත් මෙම තරගයේ පරාජයට ශ්‍රී ලංකා...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සුදානමින් පවතී. කණ්ඩායම් දහයක් අතර උණුසුම් සටන් නිර්මාණය වන මෙම තරගාවලිය වෙනුවෙන් අයිසීසීය වෙන්කොට ඇති...
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ තුන්කොන් බාළිකා ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශය යටතේ ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි එක්දින තරගයෙන් නවසීලන්ත බාළිකා පිල හමුවේ ලකුණු 59 ක ජයක් වාර්තා කිරීමට අද (01 දා) පෙරවරුවේදී සමත්විය. බ්‍රිස්බේන්හි...

Articles
You are currently receiving All News
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ...
මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සුරක්ෂිත කිරීමේ...
By Chamila Karawita නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලාන...
By Chamila Karawita 2022 වසරේදී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක...
අනාගත සංචාර සහ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සූදානම් වීම...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස...
නවසීලන්තයේ පැවැත්වීමට නියමිත මීළඟ එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මේ දිනවල පැවැත්වෙන අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ 1 කොටසේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ පළමු කොටසේ...

